නෙළුම් කුළුනට වැඩියහම තුසිත දෙව්ලොවට ගියා වගේ.- හාමුදුරුවෝ.මහින්ද මහත්තයට ස්තූතියි.-නරඹන්නියක්😄

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,496
    36,442
    113
    මැදමහනුවර
    MuGiAfh.gif
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    mehema seen ekakuth thiyenawa, dan huthudamanaya. sorry uddamanaya nisa minissu salli walata onama deyak karanna pelabenawa. batoiyo karanne anna a wage kasilla thiyana badu hoyala salli dila damanaya kara gannawa.ithin heta aniddata mahinda budu rajano wennath puluwan.


    ps. mage mesenger eke inna kello (school and old office) issara katha karanne normal call, uddamanaya enna gaththahama video call. uddamanaya tikak wedi weddi semi nude. dan keepa denek full nude.
     

    Lockhearts

    Active member
  • May 2, 2022
    166
    111
    43
    bahuthare hitana widiya tamai wedagath.meke katakarana ayagen lankawama niyojanaya wenne na. anika oka balanna me hadissiye yanne supiri baiyo saha godak gamwal aya wennat idatiyenawa
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,151
    113
    ඉතින් ඔතන උඩ ඉදන් පැන්නා නම් ඉවරනේ. තුසිත දෙව්ලොවට ගියා වගේ නෙවේ, ඇත්තටම යන්න පුළුවන් වේවි. (බැරිවුණොත් අපායට හරි). 🥴👻
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ වාහේ Burj Khalifa එකේ මුදුනට නැග්ගුවා නම් තව මොන දිව්‍ය ලෝක පේනවා කියාවිද දන්නේ නෑ , තු නොදකින් මෙහෙම බුදුදහම විනසකරන චීවරධාරියෝ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අැත්ත තමා..මාත් ගියා ඊයේ රෑ..භවන වගේ උඩට ගියහම..මැරෙන්න කලින් ලංකාව වගේ හිඟන රටක මේ වගේ කුළුණක් උඩට යන්න පුළුවන් වුනේ චීනේ නිසා..❤❤❤