සිංහලුනේ මගේ ලැප් එකේ ස්පෙක් මෙහෙමයි
-128SSD
-I5 11th gen windows 11
-2GB mx330 VGA
මට අවුල මම IT degree එකක් කරන්නේ..drive C එකේ තව ඉතුරු 30GB වගේ...vsCode එහෙම ඉන්ස්ටෝල් කරල තියෙන්නේ...
ම්ට ඉස්සරහට මේකෙන් ඩිග්රියේ වැඩ ටික කරගන්න පුලුවන් වෙයිද?
8GB RAM
------ Post added on Sep 17, 2022 at 2:18 AM