128 SSD හෙල්ප්

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    සිංහලුනේ මගේ ලැප් එකේ ස්පෙක් මෙහෙමයි

    -128SSD
    -I5 11th gen windows 11
    -2GB mx330 VGA

    මට අවුල මම IT degree එකක් කරන්නේ..drive C එකේ තව ඉතුරු 30GB වගේ...vsCode එහෙම ඉන්ස්ටෝල් කරල තියෙන්නේ...

    ම්ට ඉස්සරහට මේකෙන් ඩිග්‍රියේ වැඩ ටික කරගන්න පුලුවන් වෙයිද?

    8GB RAM
    ------ Post added on Sep 17, 2022 at 2:18 AM
     
    • Like
    Reactions: RottenCOLT

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    ඉන්ටනෙට් ඇක්සස් ශුවර් නම් ඉතින් cloud storage පාවිච්චි කරන්න පුළුවන්
    storage නෙමේ අවුල drive D එක 1TB ssd එක නැති එක තමා අවුල

    madi wenawa. npm wage insatall karala weda karadi oka madi wenawa.

    mokak hari freelance wedak karala 100USD hoyana tikak loku ekak gana.
    ------ Post added on Sep 17, 2022 at 2:23 AM
    ආයෙනම් ලැප් ගන්න එක හීනයක් 512 වගේ SSD එකක් ගහගන්න ඉන්නේ
    ------ Post added on Sep 17, 2022 at 2:31 AM
     
    • Like
    Reactions: RottenCOLT

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සිංහලුනේ මගේ ලැප් එකේ ස්පෙක් මෙහෙමයි

    -128SSD
    -I5 11th gen windows 11
    -2GB mx330 VGA

    මට අවුල මම IT degree එකක් කරන්නේ..drive C එකේ තව ඉතුරු 30GB වගේ...vsCode එහෙම ඉන්ස්ටෝල් කරල තියෙන්නේ...

    ම්ට ඉස්සරහට මේකෙන් ඩිග්‍රියේ වැඩ ටික කරගන්න පුලුවන් වෙයිද?

    8GB RAM
    ------ Post added on Sep 17, 2022 at 2:18 AM
    ටිකක් අමාරුයි. ඔයාට කරන්න වෙන්නේ මේ වගේ දෙයක්.
    අනිවා මැකනිකල් හාඩ් එකකකට යන්න 2 GB වගේ. සියලුම ප්‍රෝග්‍රෑම් දාන්න ඒ හාඩ් එකට වෙනම ඩ්‍රයිව් එකක් හදලා. එකේ නම දාන්න AppData කියල. ඊට පස්සේ ඔයාගේ ටුල් වල සපෝට් ෆයිල් වගේ ඒවා සේරම දාන්න ඒ ඩ්‍රයිව් එකට . ඊළගට වින්ඩොව්ස් වල පේජ් ෆයිල් ටිකත් හාඩ් එකට වදින්න දාන්න. එකෙන් 16 gb වගේ ඉතුරු වෙනවා C එකේ. එහෙම කරලා කාලයක් ඇදගෙන යන්න පුළුවන් වෙයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,253
    113
    කෑගල්ල

    අඩේ 6th gen lap වලටත් nvme ගහනවනේ. :baffled::baffled::baffled: rom එක ගලවලත් නැ. HDD එකත් තියනවා. කොහොම ගැහුවද දන්නේ නැ.​

    • Like
    Reactions: Soundwave

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace

    අඩේ 6th gen lap වලටත් nvme ගහනවනේ. :baffled::baffled::baffled: rom එක ගලවලත් නැ. HDD එකත් තියනවා. කොහොම ගැහුවද දන්නේ නැ.​

    HDD,Nvme,Rom තුනම ගහන්න පුලුවන් 6th gen එකෙන් උඩ ඒවට
    -128SSD
    -I5 11th gen windows 11
    ඔතන nvme එකක් ගහලා ඇත්තෙ 512 GB ssd(not nvme) එකක් හරි 1tb hdd එකක් හරි දාගන්න,නැත්නම් හොදම දේ cloud storage use කරන්න
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    ටිකක් අමාරුයි. ඔයාට කරන්න වෙන්නේ මේ වගේ දෙයක්.
    අනිවා මැකනිකල් හාඩ් එකකකට යන්න 2 GB වගේ. සියලුම ප්‍රෝග්‍රෑම් දාන්න ඒ හාඩ් එකට වෙනම ඩ්‍රයිව් එකක් හදලා. එකේ නම දාන්න AppData කියල. ඊට පස්සේ ඔයාගේ ටුල් වල සපෝට් ෆයිල් වගේ ඒවා සේරම දාන්න ඒ ඩ්‍රයිව් එකට . ඊළගට වින්ඩොව්ස් වල පේජ් ෆයිල් ටිකත් හාඩ් එකට වදින්න දාන්න. එකෙන් 16 gb වගේ ඉතුරු වෙනවා C එකේ. එහෙම කරලා කාලයක් ඇදගෙන යන්න පුළුවන් වෙයි.
    useful
     
    • Love
    Reactions: HAneo