නිවාඩු දවසේ කිරියේ ශ්‍රමදානයට එන්නේ කවුද ?

Bada thadiya කියන කුණු ගොඩ ignore කරලද තියෙන්නේ උබලත් ?


  • Total voters
    58

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Team Esports GIF by Rogue
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,924
    165,818
    113
    එකමත් එක රටක
    Ignored him and the supporters..seems like the attention is all what they need. We should stop feeding them that.:)
    අදම ඉවරයක් කරල දාමු..

    එන උන් වරෙන් අනිත් උන් ඌත් එකක ඉදපන් ඌට ඕන දේ දිදී. :rofl:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකේ තියන කුණු ශ්‍රම දාන 100 ක් දැම්මත් අයින් කරන්න බැ බන්. කුණු පැටව් ගහනවා නේ. :lol:

    ඇයි ඔයි මේ රෙද්දේ උදේම අවාම තියෙන්නේ තනිකර පුකෙන් යන්න ඕනේ පඩේ කටෙන් යන ත්‍රෙඩ් නේ. තනිකර සයිකෝ. මම නම් දැන් සිරා උදේම මේකට එන්නේ නැ . අද 3 ක් ඉග්නෝ කලොත් හෙට තව 5 ක් එනවා අර ටොපික් එකමයි. එක්කෝ උට බෙට්ට යන්නේ නැ . නැත්නම් පිප්පිය නගින්නේ නැ . යකෝ ඒවා මේකේ කියල හරියනවද ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගන්න ඕනේ. ථූ විතරක් සක්කිලි මේකේ ඉන්න වැදගත් දෙයක් දාන්න බලන් ඉන්න උන්ටත් මේක තිත්ත වෙලා යනවා.
    ------ Post added on Sep 18, 2022 at 1:13 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,924
    165,818
    113
    එකමත් එක රටක
    උන්ව ignore කරාම ශ්‍රකාණු ලීක් වෙලා තව පැටව් ගහනවා
    adminලට උපත් පාලනය කරන්න වෙයි
    මේකේ සයිකෝ උන් නැත්තේ නෑ නේ. ඕන තරම් ඉන්නව.. මේ යකා කිරිය එපා කරනවා.
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    එක බැල්ලිගෙ පුතෙක් තමයි ඕක කරන්නේ. ඔතනට හිමිට ප්ලග් වෙනවා ලෙඩ පොන්නයෙකුත්.
    කවුද මචන් මේවා කරන්නේ විට කන පොන්ස්ද? ෆේල් පොන්ස්ද? අනික කවුද මානසික ලෙඩ පොන්නයා?

    හැබැයි අපිට ඇමසින් පෙරුමාල් වගේ අයව අමතක කරන්නත් බැහැ