නිවාඩු දවසේ කිරියේ ශ්‍රමදානයට එන්නේ කවුද ?

Bada thadiya කියන කුණු ගොඩ ignore කරලද තියෙන්නේ උබලත් ?

  • Total voters
    58

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    මේකේ ඉන්නවා ඕකුන්ට පුකදෙන සෙට් එකක්, නුලක් දාපු ගමන් එක්කෝ බම්පියක් නැත්නම් පයියක් දානවා.
    ඔකුන්වත් අයින්කරලා දාන්න ඕන. ලෙඩ පොන්නයාගේ දැන් දැන් කතා විලාශය ටිකක් ගැබුරුයි.

    ඔසී රෙක්රුට් පොන්නයව දැක්කේ නැහැ කාලෙකින්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954

    උඹලමනෙ බං ඔය ත්‍රෙඩ් වල රිප්ලයි දාගෙන ඌව අවුසන්නේ... :oo:
     
    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    මේකේ ඉන්නවා ඕකුන්ට පුකදෙන සෙට් එකක්, නුලක් දාපු ගමන් එක්කෝ බම්පියක් නැත්නම් පයියක් දානවා.
    ඔකුන්වත් අයින්කරලා දාන්න ඕන. ලෙඩ පොන්නයාගේ දැන් දැන් කතා විලාශය ටිකක් ගැබුරුයි.

    ඔසී රෙක්රුට් පොන්නයව දැක්කේ නැහැ කාලෙකින්.
    kawuda bro me? adminlata ganakuth naa ne mewa gena ? me okkoma ekkanek karanawa wenna nam kohomath behe bro
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උඹලමනෙ බං ඔය ත්‍රෙඩ් වල රිප්ලයි දාගෙන ඌව අවුසන්නේ... :oo:
    සිරා කතාව බං. මුන් උන්ට උඩ ගෙඩි දීලා දැන් ignore කරන්නලු. අප්පාගේ ලොජික් මේවා. ඉස්සරත් මෙහෙම ආතල් thread වැටුනා. ඒවගේ කමෙන්ට් කරලා අපිත් ආතල් එකක් ගත්තා. ඇත්ත බොරු අපිට වැඩක් නැහැ. මේකේ ලොකුම ප්‍රශ්නේ මෙවුන් ටික thread එකක් දාන්න බැහැ මුන් ටික රෙද්ද උස්සන් එනවා. :lol:
     
    • Sad
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954
    113
    සිරා කතාව බං. මුන් උන්ට උඩ ගෙඩි දීලා දැන් ignore කරන්නලු. අප්පාගේ ලොජික් මේවා. ඉස්සරත් මෙහෙම ආතල් thread වැටුනා. ඒවගේ කමෙන්ට් කරලා අපිත් ආතල් එකක් ගත්තා. ඇත්ත බොරු අපිට වැඩක් නැහැ. මේකේ ලොකුම ප්‍රශ්නේ මෙවුන් ටික thread එකක් දාන්න බැහැ මුන් ටික රෙද්ද උස්සන් එනවා. :lol:
    මුන් හැම තැනම කෙහෙවලු පටලව ගනන් එකනම් ගූ කේස් එකක් තමයි...
    ත්‍රෙඩ් එකකට ගියොත් අප්පිරියයි, මුන් ඩිස්ලයික් වලට මරාගෙන... ආයේ හැරිලා එනවා බම්ප් එකක්වත් දාන්න හිතෙන්නේ නෑ :oo:

    වෙලාවකට ඔය පොලිස් කාරයෝයි හොරුයි ඔක්කොම ignore කරලා දාලා යාප කාරයා නිව්ස් එකක් දාද්දි විතරක් alert එකක් එන විදිහට හදා ගන්න හිතෙනවා....
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ප්‍රතිපත්තියක් විදිහට ඉග්නෝ ඔප්ෂන් එක පාවිච්චි කරන්නෑ. මොකද ඕක කරන්න ගියොත් මම ඔක්කොම ඉග්නෝ කරන්න ගන්නව.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    මුන් හැම තැනම කෙහෙවලු පටලව ගනන් එකනම් ගූ කේස් එකක් තමයි...
    ත්‍රෙඩ් එකකට ගියොත් අප්පිරියයි, මුන් ඩිස්ලයික් වලට මරාගෙන... ආයේ හැරිලා එනවා බම්ප් එකක්වත් දාන්න හිතෙන්නේ නෑ :oo:

    වෙලාවකට ඔය පොලිස් කාරයෝ වගේ ඉන්න උනුයි හොරුයි ඔක්කොම ignore කරලා දාලා යාප කාරයා නිව්ස් එකක් දාද්දි විතරක් alert එකක් එන විදිහට හදා ගන්න හිතෙනවා....
    එක බලලා උබ තනියම හිතේ තියං ඉඳපන්. වෙන කාටවත් හෝ ගෙදර උන්ට එහෙම කියන්න යන්න එපා. ඊට වඩා හොඳ රෙදි නැතිව හෙළුවෙන් ඉන්නවා. :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    සිරා කතාව බං. මුන් උන්ට උඩ ගෙඩි දීලා දැන් ignore කරන්නලු. අප්පාගේ ලොජික් මේවා. ඉස්සරත් මෙහෙම ආතල් thread වැටුනා. ඒවගේ කමෙන්ට් කරලා අපිත් ආතල් එකක් ගත්තා. ඇත්ත බොරු අපිට වැඩක් නැහැ. මේකේ ලොකුම ප්‍රශ්නේ මෙවුන් ටික thread එකක් දාන්න බැහැ මුන් ටික රෙද්ද උස්සන් එනවා. :lol:
    ඉතින් දැනුත් උබට පුලුවන් නේ ඕක කරල කලින් වගේ ආතල් එකේ ඉන්න..
    දැන් මම කියල තියනවද කාව වත් ignore කරන්න කියලා ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,084
    31,851
    113
    කිරියේ කුණු සුද්ද කිරීමේ ශ්‍රමදානය.
    ඔන්න මම නම් ignore කරල දැම්ම...

    උදව්වක් ඉල්ලන ඉල්ලන උන්වත් යටට යනවා පිස්සු උට්ටෙක් නිසා.
    Fake @thaweesha ayeth enawa noketa dammath. Pulsar eke gihin wahalkame yana ekane...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    මේකේ තියන කුණු ශ්‍රම දාන 100 ක් දැම්මත් අයින් කරන්න බැ බන්. කුණු පැටව් ගහනවා නේ. :lol:

    ඇයි ඔයි මේ රෙද්දේ උදේම අවාම තියෙන්නේ තනිකර පුකෙන් යන්න ඕනේ පඩේ කටෙන් යන ත්‍රෙඩ් නේ. තනිකර සයිකෝ. මම නම් දැන් සිරා උදේම මේකට එන්නේ නැ . අද 3 ක් ඉග්නෝ කලොත් හෙට තව 5 ක් එනවා අර ටොපික් එකමයි. එක්කෝ උට බෙට්ට යන්නේ නැ . නැත්නම් පිප්පිය නගින්නේ නැ . යකෝ ඒවා මේකේ කියල හරියනවද ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගන්න ඕනේ. ථූ විතරක් සක්කිලි මේකේ ඉන්න වැදගත් දෙයක් දාන්න බලන් ඉන්න උන්ටත් මේක තිත්ත වෙලා යනවා.
    ------ Post added on Sep 18, 2022 at 1:13 PM
    මේ ලගක් වෙනකන් උදේ නැගිට්ටම මේක ඕන් කරල ටැබ් එක පින් කරනව. දැන් එහෙම කරත් නොටිෆිකේශන් අයින් කරනව එක්කො පරක්කු වෙලා ලොග් වෙනව.