Bathroom weda karana bass kenkui mason baas kenkui

ROCK ZILLA

Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    machan la,

    bath room weda , bata line dana bass kenenui, Mason bass kenekui hoyaganna ona .

    kauruhari danna contact thiyenwada? delgoda hariye thama hadana gedara thiyenne.

    Thank you machanla
     
    • Like
    Reactions: kinkon

    thomian

    Well-known member
  • May 20, 2011
    12,264
    17,175
    113
    නියම ටයිල් වැඩ කාරයෙක් - මාකොළ ඉන්නේ .. නම රංජිත්

    0777130902
    0754982040
     
    • Like
    Reactions: ROCK ZILLA

    thomian

    Well-known member
  • May 20, 2011
    12,264
    17,175
    113
    Umbe cut eka keeyak thiya gaththada?
    මගේ ගෙදර වැඩ කරපු එකා..වැඩ නීට්..ත්‍රෙඩ් එක දාපු එකාට හෝ වැඩේ ලස්සනට කරගන්න කැමති ඉන්නවා නම් දැම්මේ

    උඹත් මේසන් බාස් කෙනෙක් ද? :confused:
     
    • Haha
    Reactions: jhnnwp

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මතක් කරන්න එපා බාස්ලා:angry:
    අපේ අලුතින් හදපු servant toilet එකේ දොර් ඇරෙන්නේ අනිත් පැත්තට
    දන්නේ නැතුව ඇරියොත් කොමඩ් එකේ ඉන්න එකාගේ මූණ චප්ප වෙනවා:no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    මතක් කරන්න එපා බාස්ලා:angry:
    අපේ අලුතින් හදපු servant toilet එකේ දොර් ඇරෙන්නේ අනිත් පැත්තට
    දන්නේ නැතුව ඇරියොත් කොමඩ් එකේ ඉන්න එකාගේ මූණ චප්ප වෙනවා:no:
    Okunge DNA aul
     
    • Like
    Reactions: ROCK ZILLA and vito

    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    mage bathroom hadapu bassuth delgoda. number hoya gaththoth pm ekek dannam
    ela machan. puluwan unoth hoyala denna no eka


    බම්ප්
    ela machanla
    ------ Post added on Sep 19, 2022 at 8:21 AM

    නියම ටයිල් වැඩ කාරයෙක් - මාකොළ ඉන්නේ .. නම රංජිත්

    0777130902
    0754982040
    ela machan thank you
    ------ Post added on Sep 19, 2022 at 8:22 AM

    Delgoda koheda bn thiyenne
    delgoda handiya kittuwa
    ------ Post added on Sep 19, 2022 at 8:22 AM

    මතක් කරන්න එපා බාස්ලා:angry:
    අපේ අලුතින් හදපු servant toilet එකේ දොර් ඇරෙන්නේ අනිත් පැත්තට
    දන්නේ නැතුව ඇරියොත් කොමඩ් එකේ ඉන්න එකාගේ මූණ චප්ප වෙනවා:no:
    ow ban . hariyata weda karenne nathi un thama godak inne
    ------ Post added on Sep 19, 2022 at 8:23 AM

    lankan hugak ewun baas newei makabaas
    kathaawa nam taj mahal hadanna. habai wadak dunnoth ude idan hawas wenakan naanawa :rolleyes: :rolleyes: :rolleyes:
    mona wadda aawath kamak naha machan puluwan tharan langa idala check karala karaganin
    ekanam aththa. ela machan
    ------ Post added on Sep 19, 2022 at 8:24 AM

    Okkoma karana Aya innawa Muslim basla supiri Un kammali na
    ela machan
    ------ Post added on Sep 19, 2022 at 8:24 AM

    ela machan
    ------ Post added on Sep 19, 2022 at 8:25 AM
     
    • Like
    Reactions: vito