Foreign company එකකට මම වැඩ කරන්නෙ. (CA) Commitment එකක් වෙල තියේනව Private මුකුත් කරන්න බෑ කියලත්. මට ප්රයිවට් වැඩ සෙට් උණා Luxury hotel එකක. (Foreigners la ena ekak) ඒක සෙට් උණේ මම ප්රසිද්ධියේ දාන්නෙ නැතුව යාළුවොන්ට වැඩක් තියෙනව නම් එවන්න කියල යවපු මැසේජ් වලින්. මගේ social media accounts වල ප්රසිද්ධියේ මුකුත් දලා නෑ ඒක ගැන. මේක මාට්ටු වෙයි ද?

Aniwa set karai yakka puttu