Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    Foreign company එකකට මම වැඩ කරන්නෙ. (CA) Commitment එකක් වෙල තියේනව Private මුකුත් කරන්න බෑ කියලත්. මට ප්‍රයිවට් වැඩ සෙට් උණා Luxury hotel එකක. (Foreigners la ena ekak) ඒක සෙට් උණේ මම ප්‍රසිද්ධියේ දාන්නෙ නැතුව යාළුවොන්ට වැඩක් තියෙනව නම් එවන්න කියල යවපු මැසේජ් වලින්. මගේ social media accounts වල ප්‍රසිද්ධියේ මුකුත් දලා නෑ ඒක ගැන. මේක මාට්ටු වෙයි ද?
     
    • Like
    Reactions: kinkon

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Luxury hotel එකක. ඒක සෙට් උණේ මම ප්‍රසිද්ධියේ දාන්නෙ නැතුව යාළුවොන්ට වැඩක් තියෙනව නම් එවන්න කියල යවපු මැසේජ් වලින්.
    Yaaluwone maasa 2-3 kain blhn :lol: