ඉස්සර වගේ reply නැහැනේ. අපිට thread එකක් bump කර ගන්නත් බැහැ.හැබැයි වලි වල කුණුහරප පලන්න නම් මාර විදිහට සෙනග. අනික සෙක්ස් thread දැම්මම කට්ටිය ටිපර් වෙන්නේ මොකෝ. ඉස්සර දාර්ශනික උපදෙස් දුන්නා නේ සෙක්ස් එක්ස්පර්ට්ලා.
කවුද ටිපර් වෙලා තියෙන්නෙ,?අනික සෙක්ස් thread දැම්මම කට්ටිය ටිපර් වෙන්නේ මොකෝ.


මං දැම්මේ නැහැ මචං. මම කියන්නේ අනිත් උන් දාන ඒවා ගැන. ඊයේ නම් thread එකක් දැම්මා ඉන්ග්ලිෂ් ටීචර් ගැන. හිස් කමෙන්ට් තියෙන්නේ දැන්. ඉස්සර සෙක්ස් thread වල උනත් ජීවිතේට ගන්න යමක් තිබ්බා .ko ube sex thread nahane dala. wena account ekakinda bro damme
bump karanna bari ekanam epa wenawa. eka laga comment dekak dammahama ekatama pennana eka ayin karanam hari thamayi.![]()
Me ahanne Udawwak Ganna Daapu Thread ekak gana nedaඇයි බං "කිරිය දැන් ඉස්සර වගේ නෙමෙයි" කියලා කියලා හැමදාම වගේ කව්රුහරි Thread එකක් දාන්නේ? ඔයා කියන කතාව විශ්වාස කරන්න බෑ මචං. මං දාපු Normal Threads වලට සාපේක්ෂව මං දාපු Educational Threads වලට තමා වැඩිම Likes, Views සහ Replies වැටිලා තියෙන්නේ. මං දැක්ක හැටියට නම් Messages ප්‍රමාණයට සාපේක්ෂව Reaction Score එක හිතාගන්නවත් බැරි තරම් වැඩි වෙලා ඉන්න හැම Member කෙනෙක්ම කිරියෙ ගොඩක් වටිනා Threads දාන කට්ටිය. එහෙම නැතුව කාටවත් කිසි වැඩකට නැති Threads වලට බොරුවට Replies දදා Bump කරන්න තරම් අපි කාටවත් කිසි උවමනාවක් නෑ මචන්. උඹත් අනිත් කට්ටියට ඇත්තටම වටින Threads ටිකක් දාන්නකෝ. එතකොට ඔයාටත් Replies, Reactions, Views ගොඩක් හම්බවෙයි.![]()
මට ලයික්ස් ඕනේ නැහැ බං. අනික මට දෙන්න දැනුමකුත් නැහැ. මං තාම ඉගෙන ගන්නවා. මං කියන්නේ ඉස්සර මේ වගේ නෙවේ කියලා 2018 වගේ වෙනකන් මේක හොදට තිබ්බා. දැන් මේක මන්දගාමී වගේ. මන් දැන් බයික් එකක් ගැන අහලා thread එකක් දැම්මා. ඉස්සර ඔහොම දාන ඒවාට ඇනේ ගැන පවා කියලා දෙන අය හිට්යාඇයි බං "කිරිය දැන් ඉස්සර වගේ නෙමෙයි" කියලා කියලා හැමදාම වගේ කව්රුහරි Thread එකක් දාන්නේ? ඔයා කියන කතාව විශ්වාස කරන්න බෑ මචං. මං දාපු Normal Threads වලට සාපේක්ෂව මං දාපු Educational Threads වලට තමා වැඩිම Likes, Views සහ Replies වැටිලා තියෙන්නේ. මං දැක්ක හැටියට නම් Messages ප්‍රමාණයට සාපේක්ෂව Reaction Score එක හිතාගන්නවත් බැරි තරම් වැඩි වෙලා ඉන්න හැම Member කෙනෙක්ම කිරියෙ ගොඩක් වටිනා Threads දාන කට්ටිය. එහෙම නැතුව කාටවත් කිසි වැඩකට නැති Threads වලට බොරුවට Replies දදා Bump කරන්න තරම් අපි කාටවත් කිසි උවමනාවක් නෑ මචන්. උඹත් අනිත් කට්ටියට ඇත්තටම වටින Threads ටිකක් දාන්නකෝ. එතකොට ඔයාටත් Replies, Reactions, Views ගොඩක් හම්බවෙයි.![]()
ඇත්තටම උදව්වක් ඕන වෙලා කව්රුහරි Thread එකක් දැම්මොත් නම් අනිවාර්යෙන්ම කට්ටිය ඒකට Bump එකක් හරි දාගෙන යනව නේද මචන්.Me ahanne Udawwak Ganna Daapu Thread ekak gana neda
වෙන්න ඇති බං. මගේ Field එක සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවොත් නම් ගොඩක් කට්ටිය ඒකට උත්තර දෙනවා. ඔය වගේ subjects ගැන දන්න කට්ටිය නම් දැන් කිරියෙ ගොඩක් නැතුව ඇති. මාත් ඇත්තටම ඔයාගෙ ඔය Thread එක දැක්කෙ නෑ බං.මට ලයික්ස් ඕනේ නැහැ බං. අනික මට දෙන්න දැනුමකුත් නැහැ. මං තාම ඉගෙන ගන්නවා. මං කියන්නේ ඉස්සර මේ වගේ නෙවේ කියලා 2018 වගේ වෙනකන් මේක හොදට තිබ්බා. දැන් මේක මන්දගාමී වගේ. මන් දැන් බයික් එකක් ගැන අහලා thread එකක් දැම්මා. ඉස්සර ඔහොම දාන ඒවාට ඇනේ ගැන පවා කියලා දෙන අය හිට්යා
ඇයි උඹ වගේ thread hijack කරන උනුත් ඉන්නෙමේකේ ඉන්නේ Reply කරන එවුන් නෙවෙයි එළකිරි කඩාගෙන වෙනම Sites හදා ගන්න බලන එවුන්![]()
Hama huththama ehema tama ban. Kaalaya samaga wenas wenawa.ඉස්සර වගේ reply නැහැනේ. අපිට thread එකක් bump කර ගන්නත් බැහැ.හැබැයි වලි වල කුණුහරප පලන්න නම් මාර විදිහට සෙනග. අනික සෙක්ස් thread දැම්මම කට්ටිය ටිපර් වෙන්නේ මොකෝ. ඉස්සර දාර්ශනික උපදෙස් දුන්නා නේ සෙක්ස් එක්ස්පර්ට්ලා.
Ow ehema unnam dan Adui thama. IT wage deyak gananam danaganna puluwanමට ලයික්ස් ඕනේ නැහැ බං. අනික මට දෙන්න දැනුමකුත් නැහැ. මං තාම ඉගෙන ගන්නවා. මං කියන්නේ ඉස්සර මේ වගේ නෙවේ කියලා 2018 වගේ වෙනකන් මේක හොදට තිබ්බා. දැන් මේක මන්දගාමී වගේ. මන් දැන් බයික් එකක් ගැන අහලා thread එකක් දැම්මා. ඉස්සර ඔහොම දාන ඒවාට ඇනේ ගැන පවා කියලා දෙන අය හිට්යා
Ow machan. Eth Dan kalinta sapeekashawa hama deyak ganama support ekak ganna puluwan un adui. Ekale monawa ahauwath danna un hitiyane meke. Ewage un dan mekata enawa aduiඇත්තටම උදව්වක් ඕන වෙලා කව්රුහරි Thread එකක් දැම්මොත් නම් අනිවාර්යෙන්ම කට්ටිය ඒකට Bump එකක් හරි දාගෙන යනව නේද මචන්.
වෙන්න ඇති බං. මගේ Field එක සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවොත් නම් ගොඩක් කට්ටිය ඒකට උත්තර දෙනවා. ඔය වගේ subjects ගැන දන්න කට්ටිය නම් දැන් කිරියෙ ගොඩක් නැතුව ඇති. මාත් ඇත්තටම ඔයාගෙ ඔය Thread එක දැක්කෙ නෑ බං.
------ Post added on Sep 20, 2022 at 3:27 PM