එලකිරියට මොකෝ උනේ ?

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ඉස්සර වගේ reply නැහැනේ. අපිට thread එකක් bump කර ගන්නත් බැහැ.හැබැයි වලි වල කුණුහරප පලන්න නම් මාර විදිහට සෙනග. අනික සෙක්ස් thread දැම්මම කට්ටිය ටිපර් වෙන්නේ මොකෝ. ඉස්සර දාර්ශනික උපදෙස් දුන්නා නේ සෙක්ස් එක්ස්පර්ට්ලා.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    thread උඩ එන්නේ නැහැ මේක අප්ඩේට් කරපු නිසා. ඉස්සර දාර්ශනිකයෝ දැන් බැදලා ළමයි හම්බෙලා වගකීම් ඇති. පෙළක් උන් මැරිලත් ඇති. සෙක්ස් thread දැම්ම නම් ටිපර් වෙන්නේ it උන්දලා. උන් කාමරේ ඇතුලේ කොයි වෙලෙත් ස්ක්‍රීන් එක දිහා බලගේනනේ ඉන්නේ. ඉතින් සෙක්ස් සම්බන්ද දෙයක් දැක්කම ඉරිසියයි. කුහකයි. ප්‍රපොසල් එකකින් වත් බැන්දොත් තමා මේ අනත it කාරයෝ. මොකද කම්පුටර් එක එක්කම ඉදලා සමාජෙත් එක්ක ගනු දෙනු කරන්න උන්ට බැහැ. මේ නිසා සමජෙත් එක්ක වයිරයක් තියෙනවා.
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ko ube sex thread nahane dala. wena account ekakinda bro damme :baffled:

    bump karanna bari ekanam epa wenawa. eka laga comment dekak dammahama ekatama pennana eka ayin karanam hari thamayi. :yes:
    මං දැම්මේ නැහැ මචං. මම කියන්නේ අනිත් උන් දාන ඒවා ගැන. ඊයේ නම් thread එකක් දැම්මා ඉන්ග්ලිෂ් ටීචර් ගැන. හිස් කමෙන්ට් තියෙන්නේ දැන්. ඉස්සර සෙක්ස් thread වල උනත් ජීවිතේට ගන්න යමක් තිබ්බා .
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඇයි බං "කිරිය දැන් ඉස්සර වගේ නෙමෙයි" කියලා කියලා හැමදාම වගේ කව්රුහරි Thread එකක් දාන්නේ? ඔයා කියන කතාව විශ්වාස කරන්න බෑ මචං. මං දාපු Normal Threads වලට සාපේක්ෂව මං දාපු Educational Threads වලට තමා වැඩිම Likes, Views සහ Replies වැටිලා තියෙන්නේ. මං දැක්ක හැටියට නම් Messages ප්‍රමාණයට සාපේක්ෂව Reaction Score එක හිතාගන්නවත් බැරි තරම් වැඩි වෙලා ඉන්න හැම Member කෙනෙක්ම කිරියෙ ගොඩක් වටිනා Threads දාන කට්ටිය. එහෙම නැතුව කාටවත් කිසි වැඩකට නැති Threads වලට බොරුවට Replies දදා Bump කරන්න තරම් අපි කාටවත් කිසි උවමනාවක් නෑ මචන්. උඹත් අනිත් කට්ටියට ඇත්තටම වටින Threads ටිකක් දාන්නකෝ. එතකොට ඔයාටත් Replies, Reactions, Views ගොඩක් හම්බවෙයි. 🙂👍
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968

    Me ahanne Udawwak Ganna Daapu Thread ekak gana neda
     
    මට ලයික්ස් ඕනේ නැහැ බං. අනික මට දෙන්න දැනුමකුත් නැහැ. මං තාම ඉගෙන ගන්නවා. මං කියන්නේ ඉස්සර මේ වගේ නෙවේ කියලා 2018 වගේ වෙනකන් මේක හොදට තිබ්බා. දැන් මේක මන්දගාමී වගේ. මන් දැන් බයික් එකක් ගැන අහලා thread එකක් දැම්මා. ඉස්සර ඔහොම දාන ඒවාට ඇනේ ගැන පවා කියලා දෙන අය හිට්යා
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    @siri_ayya @Walter White මෙවැනි කාලකන්නි බත් බැලයෝ මේ අඩවිය දිනෙන් දින විනාශ කරනවා, දැන් මේකට පැවැත්මක් නැහැ.මාත් මුහුණු පොතට එක්කහු උනා. මුහුණු පොතට ගොඩක් අය විරුද්ද උනාට ඉගෙන ගන්න උදව් ගන්න ඕනේ තරම් කරුණාවන්ත මිනිස්සු ඉන්නවා. මේ අඩවිය තව නොබෝ දිනකින් රස්තියාදු කාරයන්ගේ තිප්පොළක් වෙයි.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Me ahanne Udawwak Ganna Daapu Thread ekak gana neda
    ඇත්තටම උදව්වක් ඕන වෙලා කව්රුහරි Thread එකක් දැම්මොත් නම් අනිවාර්යෙන්ම කට්ටිය ඒකට Bump එකක් හරි දාගෙන යනව නේද මචන්.

    මට ලයික්ස් ඕනේ නැහැ බං. අනික මට දෙන්න දැනුමකුත් නැහැ. මං තාම ඉගෙන ගන්නවා. මං කියන්නේ ඉස්සර මේ වගේ නෙවේ කියලා 2018 වගේ වෙනකන් මේක හොදට තිබ්බා. දැන් මේක මන්දගාමී වගේ. මන් දැන් බයික් එකක් ගැන අහලා thread එකක් දැම්මා. ඉස්සර ඔහොම දාන ඒවාට ඇනේ ගැන පවා කියලා දෙන අය හිට්යා
    වෙන්න ඇති බං. මගේ Field එක සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවොත් නම් ගොඩක් කට්ටිය ඒකට උත්තර දෙනවා. ඔය වගේ subjects ගැන දන්න කට්ටිය නම් දැන් කිරියෙ ගොඩක් නැතුව ඇති. මාත් ඇත්තටම ඔයාගෙ ඔය Thread එක දැක්කෙ නෑ බං.😕
    ------ Post added on Sep 20, 2022 at 3:27 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකේ ඉන්නේ Reply කරන එවුන් නෙවෙයි එළකිරි කඩාගෙන වෙනම Sites හදා ගන්න බලන එවුන් 🤣🤣
    ඇයි උඹ වගේ thread hijack කරන උනුත් ඉන්නෙ 🤭
     
    • Like
    Reactions: Amathi Putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,137
    113
    ඉස්සර වගේ reply නැහැනේ. අපිට thread එකක් bump කර ගන්නත් බැහැ.හැබැයි වලි වල කුණුහරප පලන්න නම් මාර විදිහට සෙනග. අනික සෙක්ස් thread දැම්මම කට්ටිය ටිපර් වෙන්නේ මොකෝ. ඉස්සර දාර්ශනික උපදෙස් දුන්නා නේ සෙක්ස් එක්ස්පර්ට්ලා.
    Hama huththama ehema tama ban. Kaalaya samaga wenas wenawa.

    Issara mama 9gag baluwa addict wela, ekey post watenawa pata pata gaala. dan ehema ne. eka wenas wela. Mama dan e paththey yanneth ne.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මට ලයික්ස් ඕනේ නැහැ බං. අනික මට දෙන්න දැනුමකුත් නැහැ. මං තාම ඉගෙන ගන්නවා. මං කියන්නේ ඉස්සර මේ වගේ නෙවේ කියලා 2018 වගේ වෙනකන් මේක හොදට තිබ්බා. දැන් මේක මන්දගාමී වගේ. මන් දැන් බයික් එකක් ගැන අහලා thread එකක් දැම්මා. ඉස්සර ඔහොම දාන ඒවාට ඇනේ ගැන පවා කියලා දෙන අය හිට්යා
    Ow ehema unnam dan Adui thama. IT wage deyak gananam danaganna puluwan
    ඇත්තටම උදව්වක් ඕන වෙලා කව්රුහරි Thread එකක් දැම්මොත් නම් අනිවාර්යෙන්ම කට්ටිය ඒකට Bump එකක් හරි දාගෙන යනව නේද මචන්.

    වෙන්න ඇති බං. මගේ Field එක සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවොත් නම් ගොඩක් කට්ටිය ඒකට උත්තර දෙනවා. ඔය වගේ subjects ගැන දන්න කට්ටිය නම් දැන් කිරියෙ ගොඩක් නැතුව ඇති. මාත් ඇත්තටම ඔයාගෙ ඔය Thread එක දැක්කෙ නෑ බං.😕
    ------ Post added on Sep 20, 2022 at 3:27 PM
    Ow machan. Eth Dan kalinta sapeekashawa hama deyak ganama support ekak ganna puluwan un adui. Ekale monawa ahauwath danna un hitiyane meke. Ewage un dan mekata enawa adui
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කිරියේ වැඩියෙන්ම කට්ටිය ඉන්න වෙලාවක thread එක දාන්න
    රෑ 12.30 - උදේ 6.30 වගේ වෙනකම් හුගක් online නැහැ
    ඉරිදටයි, නිවාඩු දවස් වලයි ඔය සෙතේම තමයි

    අනිත් එක thread කීපයක් active වෙලාවකත් අලුතින් දාන්න එපා
    එතකොට උබ දාන එක නිකන්ම යට යනවා
    ඔය මං thread දාන විදිය කිව්වේ

    BUMP කරන්න කට්ටිය ඉන්නේ ඕන තරම්
    @NRTG @kinkon @UKKU PUTHA @Arumbaya De Almeida @Walter White @Stimulus mind @Solo Rider
    @hodakolla (RIP)
    Thanks for your great service bumper squad :giggle:

    ඉස්සර තරම් එක එක field ගැන දන්න අය නැතුව ඇති
    හැබැයි IT, electronics, construction, business, education related වලට හුගක් අය උදව් කරනවා
     
    Last edited: