සෝෂල්

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මේකෙ ගොඩක් අය කීවා නිකන් හිටියට බෑ සෝෂල් anxiety නැතිකරගන්න මිනිස්සු ආශ්‍රය කරන්න ඕන කියලා. ඉතින් මන් එකපාරක් මේ පැත්තෙ මලගෙදරකට ගියා ඒකෙ හට් ගහන්න තහඩු ඇද්දා. දෙතුන් දෙනෙක් කතාවට සෙට් උනා ඒත් ගමේ ගොඩක් උන්ට මාව ළග හිටියත් පේන්නෙ නෑ වගේ තමයි හැසිරුනෙ. ටිකවෙලාවකින් මට වඩා අවුරුදු දෙක තුනක් බාල සෙට් එකත් එක්ක කැරම් ගහන්න සෙට් වුනා. පැයක් විතර ගැහුවා. ටික වෙලාවකින් එක එකා මාරුවෙනවා. අන්තිම එකත් අපි දැන් පොඩි වැඩකට උඩහට යනවා කියලා ගියා මාව හලලා. උන් මාව හලලා ජොයින්ට් අදින්න ගියා.
    එක එකා තැන් තැන්වල කීවට මන් සමාජෙට නෑ කියලා මාර කැපිලි දාන්නෙ මට.
    @@@@#
     
    • Like
    Reactions: sumane20 and 2osama

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    උබට හරියන අයත් එක්ක සෙට් වෙයන්. යාලුවෙක් ඕනේ කියලා ගංජා කාරයොත් එක්ක සෙට් වෙන්න යන්න එපා. ඔය යාළුවෝ 25 විතර වෙනකං විතරයි. ඊට පස්සේ නැහැ. මේ ටික මට කිව්වේ අයියා.
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    Same here bro
    Dnnm kohewth yanne na gedarama thama
    ඒකලන්කාවෙ බහුතරයකගෙ ජරා පුරුද්දක්. කැපිලි දාලා සතුටුවෙන උන්
    උබ ත් ජොයින් ට් එකක් ගහලා පලයන් එතකොට ඔය ලෙඩ හොඳ වෙනවා
    ඉතින් උන් මාව ගණන් ගන්නෑ නෙ.
    කතා කරත් ඇහෙන්නෙ නෑ වගේ ඉන්නෙ. ළග හිටියත් පේන්නෙ නෑ වගේ ඉන්නෙ
     
    • Like
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,683
    1
    60,298
    113
    Mother Earth
    උබ හිතනව වැඩි ඇති. උන් එක්ක ගිහින් කතා කරපන්. උන් උබ එක්ක කතා නොකර ඉන්නව නම් එක්කො උන් ගොළුයි. නැත්තම් කන් ඇහෙන්නෙ නෑ. හිනාවෙලා ඉඳපන් එතකොට කට්ටිය උබ ගාවට නිකන්ම ඇදිල එනවා ආ මචන් කොහොමද කියාගෙන. උදව් කරපන් යාළුවොන්ට බොක්කෙන්ම හැබැයි උන්ගෙන් මොකුත් බලාපොරොත්තු නොවී. උදව් කරල සතුටු වෙයන්. හැබැයි මම අරක කරා මූ මට මේක කරන්න උදව් කරන්නෙ නෑ නේ කියල හිතන්න එපා. උදව් කරල ඒක හිතින් අමතක කරපන්. කුහකයො වගේ උදව් කරපුවයි අරවයි මේවයි හිතේ තියන් ඉන්න එපා. එතකොට උබට සිරාම බොක්කෙ යාළුවො ටිකක් සෙට් වෙනවා දුකේදි ළඟන්ම ඉන්න. ඒකනෙ වෙන්න ඕන. මට නම් සුපිරි යාළුවො ටිකක් ඉන්නවා රියල් ලයිෆ් එකේ. :-)
     
    සමහර එවුන් මට තැන් තැන්වල කියලා තිබුනා මන් සමාජෙට නෑ මන් උන්ට කතාකරන්නෑ ඒකයි මොකේටවත් කියන්නෙ නැත්තෙ කියලා. මන් ඕක කියපු එකා පහුවදා හම්බුනාම සෝෂල් වෙන්නත් එක්ක නිකන් කතා කරා "ආ අයියා වැඩට යනවාද කියලා" මූ කින්ඩි හිනාවක් දාලා හයියෙන් ඇහුවා "ආහ් මොකක්" කියලා.

    දවසක් මලගෙදරක කොඩි හිටවන්න ගිහිනුත් ඒවගේ. සෙට් එක විහිලු කර කර කතා කර කර යනවා , මන් දෙයක් කීවම ඇහුනෙ නෑ වගේ ඉන්නවා. මුන්ගෙන් දෙතුන් දෙනෙක් තනිව හම්බුනාම කතාකරනවා මාත් එක්ක. ඒත් සෙට් එකට බැස්සම උනුත් මාව අදුරන්නෙ නෑ වගේ ඉන්නෙ.

    ඕවගෙන් මන් තේරුම් ගත්තා මුන් අතරෙ මට තැනක් නැත්තෙ උන්ට මගෙන් ගන්න වැඩක් නැති නිසා කියලා. පුදුම අසරණකමක් දැනුනෙ.

    ආයෙ එන්නෙ නෑ කීවට මේ ටික කියලා යන එකත් හොදයි කියලා හිතුනා
    ඕක බලපන්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේකෙ ගොඩක් අය කීවා නිකන් හිටියට බෑ සෝෂල් anxiety නැතිකරගන්න මිනිස්සු ආශ්‍රය කරන්න ඕන කියලා. ඉතින් මන් එකපාරක් මේ පැත්තෙ මලගෙදරකට ගියා ඒකෙ හට් ගහන්න තහඩු ඇද්දා. දෙතුන් දෙනෙක් කතාවට සෙට් උනා ඒත් ගමේ ගොඩක් උන්ට මාව ළග හිටියත් පේන්නෙ නෑ වගේ තමයි හැසිරුනෙ. ටිකවෙලාවකින් මට වඩා අවුරුදු දෙක තුනක් බාල සෙට් එකත් එක්ක කැරම් ගහන්න සෙට් වුනා. පැයක් විතර ගැහුවා. ටික වෙලාවකින් එක එකා මාරුවෙනවා. අන්තිම එකත් අපි දැන් පොඩි වැඩකට උඩහට යනවා කියලා ගියා මාව හලලා. උන් මාව හලලා ජොයින්ට් අදින්න ගියා.
    එක එකා තැන් තැන්වල කීවට මන් සමාජෙට නෑ කියලා මාර කැපිලි දාන්නෙ මට.
    @@@@#
    ඔය මගුල් හරි යන්නෙ නෑ මම කලිනුත් කිව්වනේ. උබ වැඩ්ඩෙක් වෙන දෙයක් හොයාගනින්
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    උඹ උඹේ විදියට ඉන්න comfortable වෙයන්..සමාජයට යනවා කියලා හැම මගුලටම හොට දාන්න යන්න ඕනෙ නෑ.උඹ දේශපාලනේ කරන්න යනවා නෙවෙයිනෙ.කොහේ ගියත් අපිට set වෙන අය ඉන්නවා..set වෙන situations තියෙනවා..කැපිලි කෙටිලි දාන ඒවා කොහොම හිටියත් තියෙනවා..
     
    • Like
    Reactions: basooka

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේකෙ ගොඩක් අය කීවා නිකන් හිටියට බෑ සෝෂල් anxiety නැතිකරගන්න මිනිස්සු ආශ්‍රය කරන්න ඕන කියලා. ඉතින් මන් එකපාරක් මේ පැත්තෙ මලගෙදරකට ගියා ඒකෙ හට් ගහන්න තහඩු ඇද්දා. දෙතුන් දෙනෙක් කතාවට සෙට් උනා ඒත් ගමේ ගොඩක් උන්ට මාව ළග හිටියත් පේන්නෙ නෑ වගේ තමයි හැසිරුනෙ. ටිකවෙලාවකින් මට වඩා අවුරුදු දෙක තුනක් බාල සෙට් එකත් එක්ක කැරම් ගහන්න සෙට් වුනා. පැයක් විතර ගැහුවා. ටික වෙලාවකින් එක එකා මාරුවෙනවා. අන්තිම එකත් අපි දැන් පොඩි වැඩකට උඩහට යනවා කියලා ගියා මාව හලලා. උන් මාව හලලා ජොයින්ට් අදින්න ගියා.
    එක එකා තැන් තැන්වල කීවට මන් සමාජෙට නෑ කියලා මාර කැපිලි දාන්නෙ මට.
    @@@@#
    apith malagewal wala yanne aawa kiyala pennanna.yko anunge mala gewal wala pana yanakan wada karanna epa!
     
    • Like
    Reactions: basooka

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    639
    617
    93
    මුලින්ම උබ ඔය වගේ තැන් වල ඉන්න උන්ව සෙට් කරගන්න ට්‍රයි එකක් දියන් , උන් උබව කපලා ජොයින්ට් එකක් ගහන්න ගියානම් ,එතන හිටපු එකෙක් දෙන්නෙක් සෙට් කරන් සිගරට් එකක් ගහන්න පලයන් ගිහින් කයියට අල්ලගෙන සෙට් කරගනින්, කවුද දන්නෙ අරුන් උබව දැක්කම ජොයින්ට් ගහන්නෙ නැති එකෙක් කියලා පෙනුන නිසා උබව හලලා ගියාද කියලා,උබ උන් එක්ක සිගරට් එකක් ගැහුව නිසා එක්කො උබට ආයේ කතාකරයි නැත්නම් උන් නිකන් ඉදී, අනිත් එක උබ ඕනිවට වඩා හිතන්න යන්නත් එපා, මිනිස්සු දැක්කම මොන වගේ මොන ටයිප් එකේ මිනිස්සුද කියලා ජජ් කරන්න පුලුවන් ලෙවල් එකට වරෙන් ,එහෙම උනාම උබට සමාජේ උඩම ඉන්න එකාගේ ඉදන් පහලම එකා වෙනකන්ම ආශ්‍රේ කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: basooka

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    984
    836
    93
    yaluwo set kragnna joint , ciga ghnna ynna epa bn

    passe hithei anxiety tibbanm hodai kiyala

    yaluwo godak one ne. .hodatama fit 5-6k hitiynm athi