සමහර එවුන් මට තැන් තැන්වල කියලා තිබුනා මන් සමාජෙට නෑ මන් උන්ට කතාකරන්නෑ ඒකයි මොකේටවත් කියන්නෙ නැත්තෙ කියලා. මන් ඕක කියපු එකා පහුවදා හම්බුනාම සෝෂල් වෙන්නත් එක්ක නිකන් කතා කරා "ආ අයියා වැඩට යනවාද කියලා" මූ කින්ඩි හිනාවක් දාලා හයියෙන් ඇහුවා "ආහ් මොකක්" කියලා.
දවසක් මලගෙදරක කොඩි හිටවන්න ගිහිනුත් ඒවගේ. සෙට් එක විහිලු කර කර කතා කර කර යනවා , මන් දෙයක් කීවම ඇහුනෙ නෑ වගේ ඉන්නවා. මුන්ගෙන් දෙතුන් දෙනෙක් තනිව හම්බුනාම කතාකරනවා මාත් එක්ක. ඒත් සෙට් එකට බැස්සම උනුත් මාව අදුරන්නෙ නෑ වගේ ඉන්නෙ.
ඕවගෙන් මන් තේරුම් ගත්තා මුන් අතරෙ මට තැනක් නැත්තෙ උන්ට මගෙන් ගන්න වැඩක් නැති නිසා කියලා. පුදුම අසරණකමක් දැනුනෙ.
ආයෙ එන්නෙ නෑ කීවට මේ ටික කියලා යන එකත් හොදයි කියලා හිතුනා