මේකෙ ගොඩක් අය කීවා නිකන් හිටියට බෑ සෝෂල් anxiety නැතිකරගන්න මිනිස්සු ආශ්‍රය කරන්න ඕන කියලා. ඉතින් මන් එකපාරක් මේ පැත්තෙ මලගෙදරකට ගියා ඒකෙ හට් ගහන්න තහඩු ඇද්දා. දෙතුන් දෙනෙක් කතාවට සෙට් උනා ඒත් ගමේ ගොඩක් උන්ට මාව ළග හිටියත් පේන්නෙ නෑ වගේ තමයි හැසිරුනෙ. ටිකවෙලාවකින් මට වඩා අවුරුදු දෙක තුනක් බාල සෙට් එකත් එක්ක කැරම් ගහන්න සෙට් වුනා. පැයක් විතර ගැහුවා. ටික වෙලාවකින් එක එකා මාරුවෙනවා. අන්තිම එකත් අපි දැන් පොඩි වැඩකට උඩහට යනවා කියලා ගියා මාව හලලා. උන් මාව හලලා ජොයින්ට් අදින්න ගියා.
එක එකා තැන් තැන්වල කීවට මන් සමාජෙට නෑ කියලා මාර කැපිලි දාන්නෙ මට.
@@@@#
එක එකා තැන් තැන්වල කීවට මන් සමාජෙට නෑ කියලා මාර කැපිලි දාන්නෙ මට.
@@@@#