Paw bnරනොමොටො බයික්, පයියට හොද්ද කියලද අහන්නෙ
උන්ගෙ පාට්ස් තියෙනවද ? island wide තියනව නන් අවුලක් නෑ
කීයද ගාන, ලක්ස 2ට වගෙ ගන්න පුලුවන් නන් අවුරුද් 2ක් පැදල විසි කරත් පාඩු නෑ මේ කාලෙ
un parts home deliver karana seen ekak tynwa. call karala ahuwa mama ungen, meka poddak ahala balannam machn thanx for advice.සයිලන්සරෙයි, තෙල් ටැන්කියෙයි රබර් bush එනවා නම් අවුලක් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න තියෙන්නේ.
chinese name eka mokadda bro?Ranamoto ඇවිල්ලා chinese බයික් rebrand කරන කට්ටියක් නේ?

නම් නැති ඒවා බං. Alibaba එකේ කරක් ගැහුවොත් හොයාගන්න පුළුවන් වෙයි. Ranomoto website එකෙත් දාලා තියේ උන් විකුණන බයික් chinese කියලා.chinese name eka mokadda bro?
රනොමොටො බයික්, පයියට හොදද කියලද අහන්නෙ
රණමොටෝ අවුලක් නෑ.... ටැංකිය ෆ්ලැට් නෙ....
පල්සර් හොඳ නෑ.... බඩදරු ගෑනි වගේ ටැංකියක් තියෙනව. වේගෙන් ගිහින් බ්‍රේක් ගහපු ගමං, පරම්පරා කැරියර් එක ටැංකියෙ වදිනව....
නෑනේ, රනොමොටෝ පයියට බයික් එක හොඳද කියලා අහන්නේරනොමොටො බයික්, පයියට හොදද කියලද අහන්නෙ