Ranomoto Payyata bike eka hodai da?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    රනොමොටො බයික්, පයියට හොදද කියලද අහන්නෙ

    Joke aside

    උන්ගෙ පාට්ස් තියෙනවද ? island wide තියනව නන් අවුලක් නෑ
    කීයද ගාන, ලක්ස 2ට වගෙ ගන්න පුලුවන් නන් අවුරුද් 2ක් පැදල විසි කරත් පාඩු නෑ මේ කාලෙ
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,878
    13,812
    113
    126
    Hogwarts
    රනොමොටො බයික්, පයියට හොද්ද කියලද අහන්නෙ

    උන්ගෙ පාට්ස් තියෙනවද ? island wide තියනව නන් අවුලක් නෑ
    කීයද ගාන, ලක්ස 2ට වගෙ ගන්න පුලුවන් නන් අවුරුද් 2ක් පැදල විසි කරත් පාඩු නෑ මේ කාලෙ
    Paw bn😆🤣
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    සයිලන්සරෙයි, තෙල් ටැන්කියෙයි රබර් bush එනවා නම් අවුලක් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න තියෙන්නේ.
     
    • Love
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,896
    8,735
    113
    Cenon
    cenon.com
    සයිලන්සරෙයි, තෙල් ටැන්කියෙයි රබර් bush එනවා නම් අවුලක් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න තියෙන්නේ.
    un parts home deliver karana seen ekak tynwa. call karala ahuwa mama ungen, meka poddak ahala balannam machn thanx for advice.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    රණමොටෝ අවුලක් නෑ.... ටැංකිය ෆ්ලැට් නෙ....
    පල්සර් හොඳ නෑ.... බඩදරු ගෑනි වගේ ටැංකියක් තියෙනව. වේගෙන් ගිහින් බ්‍රේක් ගහපු ගමං, පරම්පරා කැරියර් එක ටැංකියෙ වදිනව....
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    chinese name eka mokadda bro?
    නම් නැති ඒවා බං. Alibaba එකේ කරක් ගැහුවොත් හොයාගන්න පුළුවන් වෙයි. Ranomoto website එකෙත් දාලා තියේ උන් විකුණන බයික් chinese කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    රනොමොටො බයික්, පයියට හොදද කියලද අහන්නෙ

    රණමොටෝ අවුලක් නෑ.... ටැංකිය ෆ්ලැට් නෙ....
    පල්සර් හොඳ නෑ.... බඩදරු ගෑනි වගේ ටැංකියක් තියෙනව. වේගෙන් ගිහින් බ්‍රේක් ගහපු ගමං, පරම්පරා කැරියර් එක ටැංකියෙ වදිනව....

    😂😂😂 Renamoto ostharla...