මේ දවස් වල තියෙන හොඳම broadband connection එක මොකක්ද?
මම දැනට use කරන්නේ lankabell. වෙලාවකට එපා වෙනවා. Connection lost , signal drop , case ගොඩයි. ඒත් මට තේරුන විදියට lankabell ලාභයි කියලා..
Suggestions....??