තොපිට මොන පිට රටවල් ද ස්කිල්ස් නැත්තන් පාරක් අයිනට වෙලා හිඟා කාපං
මේකෙ ගොඩක් උන් ඩිග්‍රී අරන් එක්ස්පිරියන්ස් හදන් රට ගියපු උන්නෙ ඉන්නෙ. එහෙම නැතුව, අවුරුදු ගනන් යන්නෙ නැතුව, ටිකක් ලේසියෙන් යන්න තියෙන ක්‍රම මොනාද?
ලොකුවට ස්කිල්ස් නැති, 30ට අඩු එකෙක්ට.
මන් දන්න විදිහටනම්, කොරියන් හදාගෙන කොරියන් යන එකයි, jlpt karala ජපන් ට්‍රේනින් වීස එකයි විතරයි නේද තියෙන්නෙ? (ssw යන්න n4 කරන්න අවුරුද්දකට වඩා යනවනෙ)
ජපන් කරන්න කොහුවල පැත්තෙ හොඳ ක්ලාසසුත් කියාන්කො
ත්‍රෙඩ් කන්න එන්න එපා, උබලව ලංකාවෙ ඉපදෙන්නෙ ඊලගාත්මෙth![]()
Mata meekata kiyanna eka eka eewa hithenawa.kiwwoth ipadenne lankawelune![]()
ඕක වෙන peocess එක මම හරියට දන්නෙ නෑ. මම දන්න agents ලා ඉන්නවා ලක්ශ 30 ට සීන් එක කරන . දන්න උන් ගොඩක් ගිහින් තියනවා.ලස්ස 30ක්? ක්ලාස් එහෙම නොයා එක්සෑම් කලත්? හපොයි
නිකම් මිනිස්සු අමාරුවේ දාන්න බොරු දාන්න එපා බන්..උබ ඕක මේකෙම දැම්මනේ මෙච්චර රුසියන් වීසා මාෆියාව ගැන මෙච්චර මේකේ ත්‍රෙඩ් යද්දී..ඔය රුසියන් භාශාව මාසෙන් ඉගෙන ගන්න බෑ ලොවෙත්..අඩුම මාස හයක් අවුරුද්දක් අතර යනවා..රුසියාවේ භාශාව හරියට බැරිනම් කරන්න පුලුවන් ලබ්බක් නෑ..රුසියානු වීසා මාෆියාව කියවපල්ලා ඇත්ත දැනගන්න..Student Visa Dala Russia yanna puluwan....
Uni yanna one naaa...palaweni mase witarak Language class ekak thiyenne.... Burger king wage company wala wada karanna puluwan.....
Wadi wistara one nam PM ekak danna ..
Patta padi hambenne naaa....
Skill Nathi Ayata nisa damme...
Ruble 42,000 ( Per Month)
Student Visa every year hari 6 month walin hari extend kara kara inna puluwan...
Mage Malli Oya job eka oya widiyata gihilla wada karanawa (Adath call kara shift eka iwara wela gedara yana gaman)..mama danne nathi magul kiyanne naaaa....නිකම් මිනිස්සු අමාරුවේ දාන්න බොරු දාන්න එපා බන්..උබ ඕක මේකෙම දැම්මනේ මෙච්චර රුසියන් වීසා මාෆියාව ගැන මෙච්චර මේකේ ත්‍රෙඩ් යද්දී..ඔය රුසියන් භාශාව මාසෙන් ඉගෙන ගන්න බෑ ලොවෙත්..අඩුම මාස හයක් අවුරුද්දක් අතර යනවා..රුසියාවේ භාශාව හරියට බැරිනම් කරන්න පුලුවන් ලබ්බක් නෑ..රුසියානු වීසා මාෆියාව කියලා ගියා ලොකු ත්‍රෙඩ් එකක් හොයන් කියවපල්ලා ඇත්ත දැනගන්න..
japandaඕක වෙන peocess එක මම හරියට දන්නෙ නෑ. මම දන්න agents ලා ඉන්නවා ලක්ශ 30 ට සීන් එක කරන . දන්න උන් ගොඩක් ගිහින් තියනවා.
ඉස්කෝලෙකට තමයි යවන්නෙ. Parttime jobs කරන්නත් පුලුවන්. ගිය උන් කියපු හැටියට ලක්ශ 4 ක් වගේ හොයන්න පුලුවලු
එච්චර සල්ලි යන්නෙ නැතුව ක්‍රම තියනවද කිය්ලා දන්නෙ නෑ. ඔනේ නම් හරියටම විස්තර අහලා කියන්නම්
age limit eka 25 ne mu eeta wadineජපන් යන එක තමයි නේ. Nat N5 එක්සෑම් එක කරලා ට්‍රේනින් වීසා or ස්ටුඩෙන්ට් වීසා යන එක තමයි සාපේක්ෂව අඩු කාලයකින් කරගන්න පුළුවන් වෙන්නේ. ස්ටුඩෙන්ට් වීසා වලට නම් දැන් ලක්ෂ තිහ පැනලා.
Student, trainee, SSW(private) යන්න නම් මුගේ වයස අවුලක් නෑ. රජයෙන් SSW යවන සීන් එකට නම් අවුරුදු තිහ පැනපු උන් ගන්නේ නැතිලු. බට් ප්‍රයිවට් යන්න අවුලක් නෑ. ට්‍රේනි වීසා ඇන්ඩ් ස්ටුඩෙන්ට් යන්න නම් ඉස්සර එක්සෑම් එක පාස් වෙන්න ඕන නෑ. ඒත් මේ ලඟදි ඉඳලා එක්සෑම් පාස් වෙන එක අනිවා කරලලු.age limit eka 25 ne mu eeta wadine
යකෝ බැහැලා කරන්න ඕනේ exam..එක.කොරියා ෂුවර් නැහැ නේද බන්? ගොඩාක් කට්ටිය ලිව්වත් කීප දෙනාවනෙ ගන්නෙ. ඒ ගත්තත් අවුරුදු දෙකකට වඩා යනව නේද?
Student, trainee, SSW(private) යන්න නම් මුගේ වයස අවුලක් නෑ. රජයෙන් SSW යවන සීන් එකට නම් අවුරුදු තිහ පැනපු උන් ගන්නේ නැතිලු. බට් ප්‍රයිවට් යන්න අවුලක් නෑ. ට්‍රේනි වීසා ඇන්ඩ් ස්ටුඩෙන්ට් යන්න නම් ඉස්සර එක්සෑම් එක පාස් වෙන්න ඕන නෑ. ඒත් මේ ලඟදි ඉඳලා එක්සෑම් පාස් වෙන එක අනිවා කරලලු.
job thiyenawada banJapan තමා එහෙනං බං ඉතිං නැත්තං කොරියා එහෙමවත් බැරිනං ඩුබායි තමා පේස්ට්‍රි කෝස් එකක්නං මාස 6න් වගේ කරන්න පුළුවන් පොඩි skill එකක් තිබ්බනං පට්ටනේ බං
අඩෝ නැත්තං සීමන් කෝස් එකක් කරපං රට ගියා වගේ තමා![]()
nvq 4 එකනං free ද කොහෙද කරන්නේ හැබැයි ඉතිං තරඟේ නං වැඩී තමා මොකදstudent yanna puluwanda ban 25+ unta
first degree ekata
job thiyenawada ban
pastry course walata keeyak wage yayida machan
Trainee එකට ට්‍රයි කරමු බන්. ඒකෙ අවුරුදු තුනේදි නිවාඩු දවස් වලට ඉගෙනගෙන එක්සෑම් කරල අවෘදු 3 ඉවර උනාම ssw එකට මාරු වෙන්නත් පුලුවන්ලු ලේසියෙන්. එතකොටලංකාවෙ ඉඳල ssw කරල යන්න හදන අයට වඩා ඇඩ්වාන්ටේජ් එහෙකුත් තියෙනවලුstudent yanna puluwanda ban 25+ unta
first degree ekata
job thiyenawada ban
pastry course walata keeyak wage yayida machan
amaruluda ban jlpt4?Trainee එකට ට්‍රයි කරමු බන්. ඒකෙ අවුරුදු තුනේදි නිවාඩු දවස් වලට ඉගෙනගෙන එක්සෑම් කරල අවෘදු 3 ඉවර උනාම ssw එකට මාරු වෙන්නත් පුලුවන්ලු ලේසියෙන්. එතකොටලංකාවෙ ඉඳල ssw කරල යන්න හදන අයට වඩා ඇඩ්වාන්ටේජ් එහෙකුත් තියෙනවලු
මන් මේක තමයි කරන්න හිතන් ඉන්නෙ දැනට නම්. එකම ප්‍රශ්නෙ jlpt 5 කරන්නද 4 කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ. කෝල් කරපු japan school එහෙකින් කිව්ව දැන් ට්‍රේනී එකටත් jlpt 4 ඕනෙ කියල

Jaoan උගන්නන පන්තියකට කතා කලාම උන් කිව්ව බන් දැන් ට්‍රේනී එකටත් jlpt 4 ඕනෙ කියල.ජපන් යන එක තමයි නේ. Nat N5 එක්සෑම් එක කරලා ට්‍රේනින් වීසා or ස්ටුඩෙන්ට් වීසා යන එක තමයි සාපේක්ෂව අඩු කාලයකින් කරගන්න පුළුවන් වෙන්නේ. ස්ටුඩෙන්ට් වීසා වලට නම් දැන් ලක්ෂ තිහ පැනලා.
Jlpt 5 එකට වඩා ඩිංගක් අමාරුලු. ඒත් හැමදාම ස්ටඩි කරොත් ඕක පාස් වෙන්න බැරි කමක් නැහැ බන්. ඕකෙ ලෙවල් 5ක් තියෙනවලුනෙ. 4යි 5යි කියන්නෙ ලේසිම ඒව තමයි අර ලෙවලුත් එක්ක බැලුවමamaruluda ban jlpt4?![]()
පුලුවන්.student yanna puluwanda ban 25+ unta
first degree ekata
එහෙම කිව්ව නම් ඒ විදියට කරපන්. Good luckJaoan උගන්නන පන්තියකට කතා කලාම උන් කිව්ව බන් දැන් ට්‍රේනී එකටත් jlpt 4 ඕනෙ කියල.
මේ ක්‍රමේ තමයි දැනට හිතාගෙන ඉන්නෙ. Trainee ගිහිල්ල පස්සෙ ssw එකට මාරු වෙන එක
Jlpt 5 එකට වඩා ඩිංගක් අමාරුලු. ඒත් හැමදාම ස්ටඩි කරොත් ඕක පාස් වෙන්න බැරි කමක් නැහැ බන්. ඕකෙ ලෙවල් 5ක් තියෙනවලුනෙ. 4යි 5යි කියන්නෙ ලේසිම ඒව තමයි අර ලෙවලුත් එක්ක බැලුවම
------ Post added on Sep 21, 2022 at 9:12 PM
අඩේ training visa එකටත් n4 ඉල්ලනවද බංට්රේනී එකටත් jlpt 4 ඕනෙ කියල