එක කොහෙද තියෙන්නේ.පට්ට. මේක අපේ පරණ flac තෙඩ් එකේදී මම download කරා ගත්තා..
අයින් කෙරෙව්වා බන් ත්‍රෙඩ් එක, එළකිරි එකට කෙස් වැටේවි කියල අපි සෙට් එකම Admin ට කියල. පට්ට අල්බුම් තොගයක් වැටුනේ එකේ, හොයා ගන්නවත් නැති ඒවා ගොඩක් වැටුන. මම වැඩිය download කර ගත්තෙත් නැ.. අපරාදේ..එක කොහෙද තියෙන්නේ.
හොයන්න එහෙම යන්න එපා නිකන් ඇහුව
මු ලග තියනවා. පහුගිය ටිකෙනම් හාඩ් එකටත් කෙලවගෙන හිටියේ කොල්ල. බොක්කේ යාලුවෝ තමා ඉතින්. මෙහෙ අපු වෙලාවක කතාකරලා ඉල්ලගන්නවා.අයින් කෙරෙව්වා බන් ත්‍රෙඩ් එක, එළකිරි එකට කෙස් වැටේවි කියල අපි සෙට් එකම Admin ට කියල. පට්ට අල්බුම් තොගයක් වැටුනේ එකේ, හොයා ගන්නවත් නැති ඒවා ගොඩක් වැටුන. මම වැඩිය download කර ගත්තෙත් නැ.. අපරාදේ..
ඔව් මුගේ ගාව තියනවා හොදම සෙට් එකක්. මගේ හිතේ ඇල්බම් 1000ක් විතර ඇති සමහර විට. හැබැයි පුළුවන් උනා ගමන් දෙනවා හොද කොල්ල..මු ලග තියනවා. පහුගිය ටිකෙනම් හාඩ් එකටත් කෙලවගෙන හිටියේ කොල්ල. බොක්කේ යාලුවෝ තමා ඉතින්. මෙහෙ අපු වෙලාවක කතාකරලා ඉල්ලගන්නවා.
meke .exe file ekakne download wenne bro?
Thanks a lot bro… password eka mokakda?
https://www.mediafire.com/file/0np5fmcfx5z8p5u/Gammane_Suwada.rar/filepassword???
Thanks a lot bro