gene සීන් එකක් කියලා ඩොකි කිව්වේ නම්. ඒ වුනාට අපේ එහෙම තාත්තගේ නම් තට්ටේ සීන් එකක් නෑ. ඒ ලෙවල් කාලේ ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ යන්න ගත්තේ.සන්තෝසයි. මටත් කොන්ඩෙ යයිද කියන අවදානම තියෙනව. තාම ගැටලුවක් නෑ ඒත් ගියොත් තට්ටෙ ගාන එක මට හරියන්නෙත් නෑ ගැලපෙන්නෑ ඔලුවෙ හැඩේට. මාසෙකට කොච්චර විතර ගානක් යනවද ඕව කරන්න?
කොණ්ඩෙ ගියෙ අවුරුදු ගානක් තිස්සෙ හිමීටද නැත්තම් අල්ලද්දි ගැලවිලා එන තරමට නෝටිසබල් වේගෙකින්ද? මේල් පැටර්න් ද නැත්තම් මොකක් හරි autoimmune කේස් එකක් කියලද කියන එක හොයල බැලුවද?
දැන් ගණන් එක්ක මාසෙකට පෙති ජාති තුනටයි ස්ප්‍රේ එකටයි 10ක් වගේ යනවා. කලින් නම් 7000න් ශේප් වුනා. ෂැම්පු එකක් දැන් 8300ක් වෙනවා. ඒක නම් මාස 6කට වඩා ගාතහැකි කොන්ඩේ නෝට් කපලා නම්.
ට්‍රආන්ස්ප්ලාන්ට් එකක් කියන්නේ හෙන කට්ටක්නෙ බන්, මේකේ එකෙක් කරලා ත්‍රෙඩ් දාලා තිබ්බේ. අනික සල්ලි වියදම් කරලත් අන්තිමේ හිතපු විදිහට ආවේ නැත්තන් අපරාදෙනේ.Maru progres eka bn
Case eka itin nawathuwoth aai math case ne
Mamath Minoxidil 5% eka tika kaalayak use kala
Ehema progress ekak tibbe na mata nam
Eka nisa nawathala damma bn
Uba ochara dewal karapu eke ai hair transplant ekakata giye natte ??
ඔව් බලන්න ඕන පස්සේ.Hairline ekata podi transplant ekak karanam hari tika kalekin medication walin konde yana eka stable nisa



