🏳️😔🎬 "Ratched' නර්ස් නෝනා දිවිගමනට සමුදෙයි 🎬😔🏳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    අපේ කොල්ලා..:cool:
    හොදින් ඉන්නවා මචන්..:)❤️ කොහෙද වැඩ මේ දවස්වල?
    කිරියේ හොද පොස්ට් ටිකක් දාලා තිබුනා, සුපිරි මචන්.. සතුටුයි...:-)(y)
    තුති 👍
    ඩෙල්ෆ් හිටියා ටික දවසක්, මෙ දවස් ටිකෙම කොලබ හිටියෙ.👊
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එහෙනම් දැන් ප්‍රංශ භාෂාවත් හොදට පුළුවන් ඇතිනේ, ඔබතුමාට? 🥲 එහෙනම් කියන්න බලන්න ප්‍රංශවලින් මේ වාක්‍යය "ඊයෙ හවස මගේ නෝනා මට කොසු මිටෙන් ගැහුවා'. :yes:

    adoo :ROFLMAO: