Online Earning!

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113

    Attachments

    • Screenshot_2022-09-24-23-02-21-60_40deb401b9ffe8e1df2f1cc5ba480b12.jpg
      Screenshot_2022-09-24-23-02-21-60_40deb401b9ffe8e1df2f1cc5ba480b12.jpg
      378.8 KB · Views: 104

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,582
    48,811
    113
    සේදවත්ත
    ඉදගෙන හිතපන් උබ ආස දේ. උබේ ස්කිල්
    ආන්න ඒක විතරක් ෆෝක්ස් කරපන් උඩ කිව්ව පැලැට්ෆෝම් එක්ක . නැරෝ ෆෝකස් ලර්න් .
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    කිරි මචන්ලා! උඹලා ඔන්ලයින් සල්ලි හොයන සයිට්ස් මෙන්ෂන් කරපල්ලකො. කීයක් හරි හොයාගන්න බැලුවේ. හැම එකම ඔලුවට එනවා කොහෙන් පටන් ගන්නද හිතා ගන්න බැහැ. වෙලාවකට YouTube Fiverr Upwork වගේ හැම මගුලම බලන්න හිතෙනවා. උඹලා කරන දෙයක් ගැන විස්තරයක් කියපල්ලකො. කෙලින්ම බැංකුවට සල්ලි එන විදියක් හරි, PayPal එකට හරි ගෙන්න ගන්න.
    උබ ජැක් ඔස්තාර් නේ.. සල්ලි වලට ජැක් ගහපන්.. Win win for all :cool: