කකුල් වල Varicose

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මගේ කකුල් වල දැන් කාලයක් තිස්සේ නහර ගැටගැහෙන ලෙඩේ තියෙනවා(Varicose). මේකට මොනවද ප්‍රතිකාර කරන්න පුලුවන්.Help me මචන්
     
    • Like
    Reactions: kinkon

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ කකුල් වල දැන් කාලයක් තිස්සේ නහර ගැටගැහෙන ලෙඩේ තියෙනවා(Varicose). මේකට මොනවද ප්‍රතිකාර කරන්න පුලුවන්.Help me මචන්
    අම්ලපිත්ත රෝගය දීර්ඝකාලීනව පැවතීමේ සෘජු අතුරුආබාධයක්.

    දොස්තරකම් කොරල කෙළවගන්න.

    සිංහල බේත් කරල නිට්ටාවටම සනීප කරගන්න. 🙏
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කැතෙඩර් එකක් වගේ බටයක් දාලා ඉවරවෙලා අදිනවා කුණු ලේ ටික
    ඊට වඩා මේක සාර්ථකයි, ඉක්මනින් ප්‍රතිපල ලැබෙනවා

    Leech-Therapy-For-Varicose-.jpg
     
    • Like
    Reactions: kinkon and thalia

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    මගේ කකුල් වල දැන් කාලයක් තිස්සේ නහර ගැටගැහෙන ලෙඩේ තියෙනවා(Varicose). මේකට මොනවද ප්‍රතිකාර කරන්න පුලුවන්.Help me මචන්
    Kakule gaburin saha mathupita thiyena Veins athara thiyena valves wada karanne nathuwa giyama ena problem ekak.
    Godak options thiyenawa.
    Mathupita veins gata gahanna puliwan. Stripping puluwan. Nathnam veins collapse wenna inject karanna puluwan.
    Vascular surgeon kenek hambenna.

    Danata thawakalikawa compression stockings daanna puluwan.
    ------ Post added on Sep 25, 2022 at 12:03 PM