අම්ලපිත්ත රෝගය දීර්ඝකාලීනව පැවතීමේ සෘජු අතුරුආබාධයක්.මගේ කකුල් වල දැන් කාලයක් තිස්සේ නහර ගැටගැහෙන ලෙඩේ තියෙනවා(Varicose). මේකට මොනවද ප්‍රතිකාර කරන්න පුලුවන්.Help me මචන්
ඊට වඩා මේක සාර්ථකයි, ඉක්මනින් ප්‍රතිපල ලැබෙනවාකැතෙඩර් එකක් වගේ බටයක් දාලා ඉවරවෙලා අදිනවා කුණු ලේ ටික
කූඩැල්ලො? අපි ගෙනියන්න ඕනිදඊට වඩා මේක සාර්ථකයි, ඉක්මනින් ප්‍රතිපල ලැබෙනවා
![]()
ඒක වෛද්‍යවරයා තීරණය කරන්නේ , මොකද ඔය හරි කූඩැල්ලෝ වර්ගයම හොයාගන්න ඕන.කූඩැල්ලො? අපි ගෙනියන්න ඕනිද
Kakule gaburin saha mathupita thiyena Veins athara thiyena valves wada karanne nathuwa giyama ena problem ekak.මගේ කකුල් වල දැන් කාලයක් තිස්සේ නහර ගැටගැහෙන ලෙඩේ තියෙනවා(Varicose). මේකට මොනවද ප්‍රතිකාර කරන්න පුලුවන්.Help me මචන්
Danata thawakalikawa compression stockings daanna puluwan.Kakule gaburin saha mathupita thiyena Veins athara thiyena valves wada karanne nathuwa giyama ena problem ekak.
Godak options thiyenawa.
Mathupita veins gata gahanna puliwan. Stripping puluwan. Nathnam veins collapse wenna inject karanna puluwan.
Vascular surgeon kenek hambenna.