Google unlimited drive සීන් එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මේක ගැන විස්තර දන්නේ කව්ද? Shared drive නෙමෙයි කියලා තමයි කියන්නේ. මේ වගේ ඒවා අරං කෙලඋන උන් ඉන්නවද?

    Screenshot_20220925-110047_Facebook.jpg
     
    • Like
    Reactions: Sasindu Nimsara

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    Gsuite admin inna ekata password reset karala account eka ganna puluwan. File tikat shaka bum
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    University Domain ekakin dena ekak, Habai Course eka iwra unama account ekath shaka bum

    Uni id ekata tamai puluwan wena amuthu widiyak nam mamath danne naha. Edu mail ekakin hadana ewa

    out unama account eka shaka boom..therumak na..

    Gsuite admin inna ekata password reset karala account eka ganna puluwan. File tikat shaka bum

    මගේ Unlimited තිබ්බේ දැන් එක නැහැ ෆයිල් ටිකත් Missing

    Edu නෙමෙයිලු බං. මොකක් හරි ගේමක් තමා.

    MS partner program එකට apply කරන්න, උන් දෙනවා

    කොහොමද බං ඇප්ලයි කරන්නේ... පොඩ්ඩක් process එක කියපන්කො
    ------ Post added on Sep 25, 2022 at 12:43 PM
     
    • Like
    Reactions: 2osama and lilman

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කොහොමද බං ඇප්ලයි කරන්නේ... පොඩ්ඩක් process එක කියපන්කො
    https://partner.microsoft.com/en-US/
    application එක pass වෙන්න ඕන
    Microsoft එකෙන් call එකකුත් ගන්නවා, ඒකටත් උත්තර දෙන්න ඕන
    google කරලා බලන්න guide එකක් ඇති
    approve වුණොත් නම් බඩුම තමයි, azure එකත් දෙනවා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    https://partner.microsoft.com/en-US/
    application එක pass වෙන්න ඕන
    Microsoft එකෙන් call එකකුත් ගන්නවා, ඒකටත් උත්තර දෙන්න ඕන
    google කරලා බලන්න guide එකක් ඇති
    approve වුණොත් නම් බඩුම තමයි, azure එකත් දෙනවා
    අඩෝ තෑන්ක්ස් සහො
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    Edu නෙමෙයිලු බං. මොකක් හරි ගේමක් තමා.



    කොහොමද බං ඇප්ලයි කරන්නේ... පොඩ්ඩක් process එක කියපන්කො
    ------ Post added on Sep 25, 2022 at 12:43 PM
    ගන්න එපා බං Data එක්කම Drive එක Vanish වෙලා යනවා . මගේ එක අවුරුදු 4 ක් වගේ තිබිලා නැති උනා එකේ තියෙන Data ඉවරයි ඉතින්
     
    • Like
    Reactions: RottenCOLT

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    ✔️ Unlimited Google Drive Storage
    ✔️ Custom username – .xyz / .com domain
    ✔️ New account create under G Suite Domain
    ✔️ Secure & Private – Can change password
    ✔️ No monthly or yearly payments
    ✔️ NOT Edu @ TeamDrive
    ✔️ Full ownership of the account – only you have Full Access on Google Drive; no one can access or open the files
    ✔️ You can share files with the public
    ✔️ Unmetered Download and Upload (Maximum 5TB per file)
    ✔️ Google Drive, Google Photos, Google Backup & Sync, etc. supported
    ✔️ Two years warranty

    edu neweilu. apitama id ekak hadagannath puluwan kiyala dala thiynawa.
     
    • Like
    Reactions: luckgrlS

    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43


    ඇත්තටම ගූගල් ඩ්‍රයිව් අන්ලිමිටඩ් Storage එකක් ගන්න පුළුවන් ද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න