පරණ එවුන් තාම ඉන්නවද බන්?

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    590
    113
    අනේ මන්දා...!!!
    ඉන්නවා. ඉඳලා හිටලා ඇවිත් යනවා. දැන් වැඩිපුර ඉන්නේ අර තෙල් පෝලිං වල බොරුවට නටන උන් වගේ අය.
     
    • Like
    Reactions: siri_ayya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    සූම්ලයින් පොලිස් කෝලම, පොල් වතු අයිතිකාර සුයිප් විකුණන සීයට දාහක් දීලා පොටෝ ගහලා දාපු පොර, අරුණ 47 ඉවෝක් පොන්නයා, ක්‍රේසි බඩී, එලකිරි චාරිකා, පොල්වත්ත ඩොට් කොම්, සජියා හෙවත් හොර හොස්ටිං වෙලෙන්දා :lol: :lol: වලාගෙඌරුබිත්තරකෝල්ස්
    aruna47 ඉවෝක් පොන්නයා marry කරලා canada ගිහින්. දැන් ඌට ළමයි 2ක් ඉන්නවා . රෝහණයගේ පුතා දත් කිඹුලා AUS ඉන්නේ. ඌ තමයි ceymusic එක කරන්නේ
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අඩෝ උබත් ඉදියද :lol:
    ඔව් මචො... මම ලගකදිත් ට්‍රයි කරා හලො ගෙම් එක ගහන්න. නමුත් බැරි උනා බන්...

    ගෙම ගහද්දි කන්ද උඩ ඉදන් ස්නයිපර් වගෙ එකකින් හෙඩ් ශොට් තියද්දි, කොඩිය මාරු කරලා ගෙම ඉවර කරන එකෙක් හැමදාම හිටියා
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    එලකිරි එකේ ස්වරණමය යුගයේ හිටපු උන් තාම ඉන්නවද මේකේ?? Exposed වුනා, ඊබේ එකෙන් කිම්බක් ගෙන්නුවා, GTA ගැහුවා, කොඩ් ඔන්ලයින් ගැහුවා, ටීම් ගේම් ගැහුවා..කඔ ඇද්දා..🤣🤣🤣🤣 ආතල් ගොඩයි....
    මමත් ඉන්නෝ ඉතින්
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    එලකිරි එකේ ස්වරණමය යුගයේ හිටපු උන් තාම ඉන්නවද මේකේ?? Exposed වුනා, ඊබේ එකෙන් කිම්බක් ගෙන්නුවා, GTA ගැහුවා, කොඩ් ඔන්ලයින් ගැහුවා, ටීම් ගේම් ගැහුවා..කඔ ඇද්දා..🤣🤣🤣🤣 ආතල් ගොඩයි....
    Expose une nam na, anith ewa kala
     
    • Like
    Reactions: Solo Rider