පරණ එවුන් තාම ඉන්නවද බන්?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    ඔව් මචො... මම ලගකදිත් ට්‍රයි කරා හලො ගෙම් එක ගහන්න. නමුත් බැරි උනා බන්...

    ගෙම ගහද්දි කන්ද උඩ ඉදන් ස්නයිපර් වගෙ එකකින් හෙඩ් ශොට් තියද්දි, කොඩිය මාරු කරලා ගෙම ඉවර කරන එකෙක් හැමදාම හිටියා
    Good old days :love:
     
    • Like
    Reactions: rox2030

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,299
    7,775
    113
    පරන මැම්බර්ලටවත් idea එකක් නැද්ද ඇයි දැන් කිරිය හරියට moderate වෙන්නෙ නැත්තෙ කියල? හරියට moderate උනා නම් මීට වඩා ඇත්ත මිනිස්සු එනවා. වැදගත් ත්‍රේඩ් යනවා. 😏

    olu bakka, ^Night Fury^,dmunasinghe,ManOfSteel,prabo22,tigooo,casc_rokz.. etc​

    මඩ political ත්‍රේඩ් දාන accounts හොඳටම වැඩී. අනික අසහන ත්‍රේඩ්. ඒවා නම් වෙනම category එකකට දාල අයින් කරන්න පුලුවන්.
    ------ Post added on Sep 28, 2022 at 12:21 AM
     
    • Like
    Reactions: diazkolla

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    පරන මැම්බර්ලටවත් idea එකක් නැද්ද ඇයි දැන් කිරිය හරියට moderate වෙන්නෙ නැත්තෙ කියල? හරියට moderate උනා නම් මීට වඩා ඇත්ත මිනිස්සු එනවා. වැදගත් ත්‍රේඩ් යනවා. 😏

    olu bakka, ^Night Fury^,dmunasinghe,ManOfSteel,prabo22,tigooo,casc_rokz.. etc​

    මඩ political ත්‍රේඩ් දාන accounts හොඳටම වැඩී. අනික අසහන ත්‍රේඩ්. ඒවා නම් වෙනම category එකකට දාල අයින් කරන්න පුලුවන්.
    ------ Post added on Sep 28, 2022 at 12:21 AM
    ඉස්සර වගේ ගතියක් නෑ බන්
    රෙප් system එක නැති උන එකත් අවුලක්
     
    • Like
    Reactions: diazkolla

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,299
    7,775
    113
    ඉස්සර වගේ ගතියක් නෑ බන්
    රෙප් system එක නැති උන එකත් අවුලක්
    man rep system eka thiyena kale hitiyata eka use krla ne. eka misuse unalu neda.
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    312
    409
    63
    නාකි අනාත කුකුල්ලු වැඩක් නෑ දැන් රගන්නේ 2000න් පස්සේ උන්
     
    • Like
    Reactions: diazkolla

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    එක එකාට රෙප් දීගන්න ත්‍රෙඩ් වගයක් තිබුනා මතක කාටද??

    200w.gif
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    එලකිරි එකේ ස්වරණමය යුගයේ හිටපු උන් තාම ඉන්නවද මේකේ?? Exposed වුනා, ඊබේ එකෙන් කිම්බක් ගෙන්නුවා, GTA ගැහුවා, කොඩ් ඔන්ලයින් ගැහුවා, ටීම් ගේම් ගැහුවා..කඔ ඇද්දා..🤣🤣🤣🤣 ආතල් ගොඩයි....
    දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා නායකයින් පත් කොට අවසන්