Good old daysඔව් මචො... මම ලගකදිත් ට්‍රයි කරා හලො ගෙම් එක ගහන්න. නමුත් බැරි උනා බන්...
ගෙම ගහද්දි කන්ද උඩ ඉදන් ස්නයිපර් වගෙ එකකින් හෙඩ් ශොට් තියද්දි, කොඩිය මාරු කරලා ගෙම ඉවර කරන එකෙක් හැමදාම හිටියා

ඉස්සර වගේ ගතියක් නෑ බන්පරන මැම්බර්ලටවත් idea එකක් නැද්ද ඇයි දැන් කිරිය හරියට moderate වෙන්නෙ නැත්තෙ කියල? හරියට moderate උනා නම් මීට වඩා ඇත්ත මිනිස්සු එනවා. වැදගත් ත්‍රේඩ් යනවා.
olu bakka, ^Night Fury^,dmunasinghe,ManOfSteel,prabo22,tigooo,casc_rokz.. etc
මඩ political ත්‍රේඩ් දාන accounts හොඳටම වැඩී. අනික අසහන ත්‍රේඩ්. ඒවා නම් වෙනම category එකකට දාල අයින් කරන්න පුලුවන්.
------ Post added on Sep 28, 2022 at 12:21 AM
man rep system eka thiyena kale hitiyata eka use krla ne. eka misuse unalu neda.ඉස්සර වගේ ගතියක් නෑ බන්
රෙප් system එක නැති උන එකත් අවුලක්
මොනවද බන් misuse කියන්නේman rep system eka thiyena kale hitiyata eka use krla ne. eka misuse unalu neda.
අම්මෝ ඔව්... එකදිගට දෙන්නත් බෑ.... පැය 24ක් ඉන්නත් ඕනේ....මොනවද බන් misuse කියන්නේ
පට්ට ආතල් ඒ කාලේ
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා නායකයින් පත් කොට අවසන්එලකිරි එකේ ස්වරණමය යුගයේ හිටපු උන් තාම ඉන්නවද මේකේ?? Exposed වුනා, ඊබේ එකෙන් කිම්බක් ගෙන්නුවා, GTA ගැහුවා, කොඩ් ඔන්ලයින් ගැහුවා, ටීම් ගේම් ගැහුවා..කඔ ඇද්දා..ආතල් ගොඩයි....


