බ්රොස් , Singapore වල , Cognizant ,මේ company එක ගැන දන්නව ද බන්. Level 1 එක අව්ලක් නෑ. ඒක pass. Level 2 interview එක coding test වගේ වෙඉද, නැත්තන් project base question වෙඉද. දන්න එකෙක් ඉන්නවද
Glassdoor Baluwa bro, reddit balanna one.bump, glassdoor beluwe nedda, try reddit as well
its Indian company mainly doing level 2 support services in Singapore banks . All are Indians. there are not much software development involved by this company. they give man power services for other it companies (you may have to work some other company under Cognizant payroll ).බ්රොස් , Singapore වල , Cognizant ,මේ company එක ගැන දන්නව ද බන්. Level 1 එක අව්ලක් නෑ. ඒක pass. Level 2 interview එක coding test වගේ වෙඉද, නැත්තන් project base question වෙඉද. දන්න එකෙක් ඉන්නවද