Cognizant - singapore L2 - Software engineer

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,282
    711
    113
    බ්‍රොස් , Singapore වල , Cognizant ,මේ company එක ගැන දන්නව ද බන්. Level 1 එක අව්ලක් නෑ. ඒක pass. Level 2 interview එක coding test වගේ වෙඉද, නැත්තන් project base question වෙඉද. දන්න එකෙක් ඉන්නවද
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    බ්‍රොස් , Singapore වල , Cognizant ,මේ company එක ගැන දන්නව ද බන්. Level 1 එක අව්ලක් නෑ. ඒක pass. Level 2 interview එක coding test වගේ වෙඉද, නැත්තන් project base question වෙඉද. දන්න එකෙක් ඉන්නවද
    its Indian company mainly doing level 2 support services in Singapore banks . All are Indians. there are not much software development involved by this company. they give man power services for other it companies (you may have to work some other company under Cognizant payroll ).