රුසියාවේ අරමුණ නම් වෙනස් වගේ
Ukraine වලට ගහනවා ට වඩා රුසියාව කරන්නේ Euro එක සමතලා කරන එක වගේ
Ukraine වලට ගහනවා ට වඩා රුසියාව කරන්නේ Euro එක සමතලා කරන එක වගේ
ලංකාවෙත් මීඩියා ටික තමා ඊලග ජනාධිපති , පාර්ලිමේන්තු මන්ත්‍රී වරු තෝරන්නේ. අපිට ඉන්නේ රුපියල් 500/= වැඩි කරලා රුපියල් 10/= අඩු කරාම හුරේ දාන ලොන්තයෝනේ.
මීඩියා වලින් උල් කල්ල දෙද්දි අරන් පුපේ තියාගන්නවා.. ඉතිහාසයක් නොදන්න උන්ට මේව යන්නෙ කොහෙද මල්ලෙ පොල්..තේරුමක් නෑ කතා කල්ලා..
නියුක් හැදුවේ යුස් කරන්න නේහ්... ජපන US&A උන්ට ඇඩ්‍රස් නැති වෙන්න දෙද්දි දැම්මේ අර ලස්සනට.. ලෝකය ආපස්සට අවුරුදු 20,30කින් යන බව ඇත්ත..ඒත් ඕන නම් වල්ඩ් සුපර් පවර් ඕවා යූස් කරනවා උන්ට ඕන වෙලාවට.... රශියා වලට US&A වඩා නියුක් පවර් 1ක් තියනවනේ...ඔය රට කතා මක්කටෙයි, අර ඉංදු-ලංකා ගිවිසුමෙන් ලංකාවෙන් රෝ මැටීරියල් ටික ඔක්කොම ටැක්ස් ෆ්‍රී අරගෙන, උන්ගෙ හුචක්කු ටික මෙහෙට පටවන්නේ යසට.. ලංකාව මීක් කියනවද ? හෙහ් හෙහ්
රශියන් වුන් winter එකේ peak එකට ආවම මොකක් හරි කරයි
ඒ ටයිම් එක තමයි උන්ට උපරිම වාසි වෙන ටයිම් එක.
උක්‍රේන් වල ගවුන්ඩ් එක freeze වෙන්නෙ ජනවාරි පෙබරවාරි වල
යුරෝප් වල වුන් ගල් ගැහි ගැහි ඉඳී.
යුක්‍රේන් war එක ගැන Europe වල public opinion එක වුනත් වෙනස් වෙන්න පුලුවන්.
ඒ කාලේ වෙද්දි call කරපු රිසව් ටික ට්‍රේන් වෙලා ඉඳී
ආයෙ සමහර වෙලාවර බෙලරූස් වලින් ඇටෑක් කරන්න පුලුවන්.
මෙක වෙලා තිබ්බ නේ German වල. Russian sanction ain krnna, nord stream 2 open කරන්න කියලා protest එකක් තිබ්බ නේ?යුක්‍රේන් war එක ගැන Europe වල public opinion එක වුනත් වෙනස් වෙන්න පුලුවන්.
රශියන් වුන් winter එකේ peak එකට ආවම මොකක් හරි කරයි
ඒ ටයිම් එක තමයි උන්ට උපරිම වාසි වෙන ටයිම් එක.
උක්‍රේන් වල ගවුන්ඩ් එක freeze වෙන්නෙ ජනවාරි පෙබරවාරි වල
යුරෝප් වල වුන් ගල් ගැහි ගැහි ඉඳී.
යුක්‍රේන් war එක ගැන Europe වල public opinion එක වුනත් වෙනස් වෙන්න පුලුවන්.
ඒ කාලේ වෙද්දි call කරපු රිසව් ටික ට්‍රේන් වෙලා ඉඳී
ආයෙ සමහර වෙලාවර බෙලරූස් වලින් ඇටෑක් කරන්න පුලුවන්.
Donetsk සම්පූර්ණයෙන්ම අල්ල ගත්ත කියල යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ.මම නම් හිතන්නෙ ඊලග ෆයිට් එක එන්නෙ Zaporizhzhia- Donetsk ලයින් එකේ. ඔය එරියා එකෙ රුසියන් එවුන් විශාල පිරිස් බලයක් රහසෙන් එකතු කරන ගමන් ඉන්නෙ. ඒ වගේම යුක්‍රෙන් උනුත් ඒක කරන ගමන් ඉන්නෙ. කිසිම සද්දයක් නෑ ඒ ලයින් එකේ. තනිකරම එක යායට පැතලි වගා බිම්.
ඉස්සරවෙන එකා පරදිනව.

Donetsk සම්පූර්ණයෙන්ම අල්ල ගත්ත කියල යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ.
පුටින්ගේ leverage එක උපරිම තියෙන්නෙ මේ winter එකේ
ඒක නිසා යුද්දෙ ඉවර වෙන්න බලාගෙන ගේමක් ගහයි
එහෙම නැති වුනොත් තව අවුරුදු ගානක් යුද්දෙ ඇදෙනවා.
රශියා ලොකු ගේමක් ගහනවා යටින් මේ දවස් වල.
lyman බේර ගන්නවත් ඕන troops දැම්මෙ නැහැ කියල kadyrov කාරයම කියනවා
lyman හිටපු වුන්ත් low quality separatist ල කියල තමයි කියන්නෙ.
රශියා main army එක missing.
А толку то? Там всёравно ничё неделается, только отступаем! Зная что враг формирует отряду для наступа,нам всёравно! Походу и Херсон скоро сдадим! Нас на мясо погонят,при этом нетрогая инфраструктуру врага им оружия тянут сколько угодно! Верховный диферамбы на концертах выкручивает,на следующий день Лиман сдают, в Херсоне скоро на Каховку выйдут! Скажите,на фига это всё надо? Зачем дёргался если по нормальной невоюем? Скоро гробы мобилизованных поедут домой и общество начнёт спрашивать, а почему мы там ничё не делаем а бойцы гибнут?
රුසියාව දුර්වල න්‍යෂ්ටික අවි පාවිච්චි කරයි.
View attachment 185869
View attachment 185870
onna mahaloku west set eke tharama
mu dapu pool ekata riddagena Tesla share sell karala![]()
![]()
සරලව කිව්වොත් එලොන් මස්ක් බටහිර රෙද්ද කඩලා දැම්ම.... මෙකේ ඉන්න බටහිර කුක්කන්ගේ රෙද්දත් ගැලෙව්ව....මස්ක් කිව්වේ ඩොන්බාස් වල මිනිස්සු කැමතිනම්.... රුසියාව ඉන්නත් පුලුවන් අකමැති නම් යන්නත් පුළුවන් කියලා..... දැක්කනේ කට්ටිය ෆයර් වුන හැටි....