එක නම් දන්නෙ නෑ මචන්. මාත් linkedin එකේ දැක්කේ.ඔය අර ඩේටාබේස් එක ඩිලීට් කරපු කොම්පැනිය ද? බැකප් නැති![]()
https://elakiri.com/threads/ජාතික-ඖ...-මෙහෙය-වූ-පෞද්ගලික-සමාගමට-එරෙහිව-නඩු.2005637/එක නම් දන්නෙ නෑ මචන්. මාත් linkedin එකේ දැක්කේ.
owඔය අර ඩේටාබේස් එක ඩිලීට් කරපු කොම්පැනිය ද? බැකප් නැති![]()
ow
peg karalath na
oke hitapu hoda set eka ain una peg nathi sin ekath ekka.
denna puluwan advice eka thama yanna epa kiyana eka
මේකේ Associate .system engineer වගේ position එකක් දාලා තිබ්බ. කොහොමද මේ කොම්පැනි එකේ වත්මන් තත්වය. පරන ත්‍රෙඩ් බැලුවට ඒවගෙ තියෙන පරන එවා නිසායි අලුත් එකක් දාන්න බැලුවේ. දන්න අය මේක ගැන විස්තරයක් කියන්නකො.