මචන්ලා 35000 -45000 ක වගේ පඩියක් අරගෙන කොහොමද ජීවත් වෙන්නේ? පොඩි අදහස් ටිකක් දීපන්
Unmarried nam puluwanමචන්ලා 35000 -45000 ක වගේ පඩියක් අරගෙන කොහොමද ජීවත් වෙන්නේ? පොඩි අදහස් ටිකක් දීපන්
ගෘහ ආර්ථිකය හකුලුවන්න . වියදම් කපා හරින්න , අතවශ්‍ය භාන්ඩ පමණක් මිලට ගන්න . නව ආදායම් මාර්ගන් සොයාගන්න, වගා කොට ආහාර ලබාගන්න .
කොටින්ම අශාවන් අත ඇරලා ජීවත් වෙන්න යන්න පන්සලට හාමුදුරුවො කියලා දෙනවා මීට වඩා හොදට අල්පේක්ශ ජීවීතය ගැන.
ඉතින් එ ගැන නෙමෙයිද පන්සලේ කියලා දෙන්නේ . බොරුවක් ද ඒක. ඊට උඩින් රවුමට සිංහලෙන් කියලා තියනව කරන්න ඕනේ දේ ප්‍රායෝගිකව ඒත් මානසිකව ඒකට සුදානම් වෙන්න ඕනේ ටික පන්සලේ කියලා දෙනවා .මනුස්සයෙක් අමාරුවෙන් ප්‍රශ්නයක් ඇහුවම ඇයි බන් මේ වගේ විහිළු කරන්නේ ??
තුන් වේලට කලින් සෑර් වයි, සෑර් ගේ දෙමාපියන්, විශේෂයෙන් අය්යා සහ එයාගේ දරුවෝ සිහි කරන්න...මචන්ලා 35000 -45000 ක වගේ පඩියක් අරගෙන කොහොමද ජීවත් වෙන්නේ? පොඩි අදහස් ටිකක් දීපන්
1. Stop eating out. Cook everything you eat at home.මචන්ලා 35000 -45000 ක වගේ පඩියක් අරගෙන කොහොමද ජීවත් වෙන්නේ? පොඩි අදහස් ටිකක් දීපන්
What is the point of living like this1. Stop eating out. Cook everything you eat at home.
2. Stop drinking and smoking. Most useless way to spend money.
3. Shop around for vegetables. There are cheaper and less known but great alternatives.
4. Eat eggs. At the current Rs. 50 rate, it's still the most efficient way to get protein. You might skip other meat and fish products.
5. Stop snacking. Just a useless activity that provides no benefits.
uba thama ammagen kaka bibi inna ekek neda?one week rs.5000ka wage badu ganna wenne.transport 5000i,bill payment 5000i, additional expenses 5000i kiyamuko.mage karame karoth podi ganak ithuru Kara gannath puluwan.
Garment ewnuth 35 වඩා ගන්නව නෙ බන්mage 40i salary... wifege 30i...
kohoma hari innawa ithin... babala nam ne...
wahana ne... naya ne...
ithuruwak ne kisima... kala beela innawa shape eke.. hadissiyak unoth huka thamai ithin.....