35000-45000 padiyak jeewath wenne kohomda

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,970
    9,752
    113
    inflation eka num hama ratka vage tiyenawa dan. dubai ehmai. expenses ehma patta wadi. hena gemak gahnna oni ituru karnnath.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    මචන්ලා 35000 -45000 ක වගේ පඩියක් අරගෙන කොහොමද ජීවත් වෙන්නේ? පොඩි අදහස් ටිකක් දීපන්
    1664787997888.jpeg

    meya dannawa, meyagen ahanna
    lol
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: Cypress and Any.key

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    මචන්ලා 35000 -45000 ක වගේ පඩියක් අරගෙන කොහොමද ජීවත් වෙන්නේ? පොඩි අදහස් ටිකක් දීපන්
    Mona padiyak gattath dan amaruy macho. Loku loku padi ganna untath amaruy. Hamotama maara wiyadam. chaater kaalay bung meka
     
    • Sad
    Reactions: baba-chuti

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    Mona padiyak gattath dan amaruy macho. Loku loku padi ganna untath amaruy. Hamotama maara wiyadam. chaater kaalay bung meka
    chaater kale rajapak paula, dana eka rakinna apu ponil,
    ungena horakapuwa ganna ekektawath ona kamak naha,
    pati thadakaragena badu gewanawa unta thawa athal eke inna.
    mona wililajja nathi un inna ratakda lol
    meka?
     
    • Sad
    Reactions: saffron2017

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,970
    9,752
    113
    තියනවා. එත් මුලික මින්ස් අවශ්‍යතා සපුරනන පුළුවන් නේ ඒ හුගක් රටවල.
    ow but salary hoda wenna oni. evagema thama helath insurance vitrak nattum doben yanna wenne dubai wala.
     

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    chaater kale rajapak paula, dana eka rakinna apu ponil,
    ungena horakapuwa ganna ekektawath ona kamak naha,
    pati thadakaragena badu gewanawa unta thawa athal eke inna.
    mona wililajja nathi un inna ratakda lol
    meka?
    sirawata.. patta aathal eke 2019 ta kalin hitiye bung.. mun kaawa
     
    • Like
    Reactions: SHAN_22

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,970
    9,752
    113
    chaater kale rajapak paula, dana eka rakinna apu ponil,
    ungena horakapuwa ganna ekektawath ona kamak naha,
    pati thadakaragena badu gewanawa unta thawa athal eke inna.
    mona wililajja nathi un inna ratakda lol
    meka?
    wahal manasikathwe thma tiyenawa lanakwe. ekai sudda wunath kiwwe lankwe ewunta vote karnna denna hoda na kiyala. mokada un gathi ewunta thmai puka dena hinda.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,709
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ
    ow but salary hoda wenna oni. evagema thama helath insurance vitrak nattum doben yanna wenne dubai wala.
    ඔව් බන් එත් ක්ලාක් ගියත් කන්න + බස් එකේ යන්න වත් පුළුවන් නේ. මේකේ දැන් පාන් 1/2 එක්ක පරිප්පු 3 වේලම කන්නත් දැන්
    පාන් 0.5 x 30 x 3 x 200 = 9,000.00
    පරිප්පු 100 x 3 x 30 කියලා ගත්තත් =9000
    18,000 ක් එපයි. ඉතුරු ටික කරන්නේ කොහොමද 30,000 - 40,000 න්

    3 වේලටම කඩෙන් බත් කෑවොත් 300 x 3 x 30 = 27,000 ක් ඕනා බන්දුලගේ කඩෙන් කන්නේ නැති නම්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    🙄 තනි එකාට නම් ඕකෙන් පුළුවන්
    පවුල් පන්සල් නඩත්තු කරන්න තියා හැරෙන්නවත් මදි

    #NoKidsNoWorries
     
    • Like
    Reactions: Cypress

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ඔව් බන් එත් ක්ලාක් ගියත් කන්න + බස් එකේ යන්න වත් පුළුවන් නේ. මේකේ දැන් පාන් 1/2 එක්ක පරිප්පු 3 වේලම කන්නත් දැන්
    පාන් 0.5 x 30 x 3 x 200 = 9,000.00
    පරිප්පු 100 x 3 x 30 කියලා ගත්තත් =9000
    18,000 ක් එපයි. ඉතුරු ටික කරන්නේ කොහොමද 30,000 - 40,000 න්

    3 වේලටම කඩෙන් බත් කෑවොත් 300 x 3 x 30 = 27,000 ක් ඕනා බන්දුලගේ කඩෙන් කන්නේ නැති නම්
    sirawata 45/50k slary ganna lamai dennek witara inna familly kohomada jiwath wenne kiyala hitagannawath be bn
     
    • Like
    Reactions: Cypress and wqe123

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,269
    1
    50,744
    113
    ප*යාගල
    sorry.com
    . Migrate karanna puluwannam palayan eka thamai lesima
    migrate වෙන්න සල්ලි තියන උන් ලොවෙත් 35-40 පඩි වලට වැඩ කරන්නෙ නෑ බන්. උන් කනෙක්ෂන් හදන් පඩි වැඩි ජොබ් වලට යනවා. ඕක තමයි ඇත්ත ඉතින්.අනේ මන්ද බන්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලකේ පංකාවේ ඉන්න උන්ට පඩි දවසට තමා බඩු ගණන් වැඩි කියල මතක් වෙන්නේ. අනික් හැම වෙලේම අරගලේට බනිනවා , ජෙප්පන්ට බනිනවා. රැට්ටා අල්ලාගෙන බනිනවා, උන් තාම දන්නේ නැ මේකට හේතුව මොකක්ද කියලවත්. පව් කරුම ජිවිත. :lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ලකේ පංකාවේ ඉන්න උන්ට පඩි දවසට තමා බඩු ගණන් වැඩි කියල මතක් වෙන්නේ. අනික් හැම වෙලේම අරගලේට බනිනවා , ජෙප්පන්ට බනිනවා. රැට්ටා අල්ලාගෙන බනිනවා, උන් තාම දන්නේ නැ මේකට හේතුව මොකක්ද කියලවත්. පව් කරුම ජිවිත. :lol:
    ගොඩක් උන් එලියට බැහැලා තියෙන්නෙ තෙල් ටිකයි කරන්ට් එකයි නැති උන එකට විතරයි. ඒවා ගිණි ගානට හරි එනවනං වෙලාවට මුං කොච්චර හොරා කෑවත් මුංට ගානක් නෑ. ඒකනෙ දැන් සද්ද වහලා ඉන්නෙ පාඩුවෙ කට්ටිය. දැන් උන් දන්නවා මිනිස්සු ගෙට කරලා තියන්න නං රටේ කෑල්ලක් විකුණලා හරි තෙල් ටිකයි කරන්ට් එකටි දෙන්න ඕන කියලා. ඒ රෝල ගහනවා රනිලා කොහොම හරි
     
    • Like
    Reactions: Cypress and ITGuy25

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    ලේසි නෑ , හැබැයි අමාරුවෙන් ගේමක් ගහගන්න පුළුවන්. (යකො බලන් ගියාම කිරියේ ඉන්නේ ඔක්කොම එවූන් ලක්ෂ 2 -3 පඩි ගන්න උන් නේ.)