උබ ගැන ආත්ම විශ්වාසය තියාගෙන වැඩක් කරපන් බන්තව එව්වා තියෙනවා., එව්වයේ කම්පෙටිෂන් එක වැඩියි. දාගෙන දාගෙන යන්න තියෙන්නේ. හැබැයි වින් කරයිද නැද්ද ෂුවර් නෑ. design 200 දාපුවා තියෙනවා. මිරිඟුවක් පස්සේ දුවනවා වගේද මන්දා.![]()
දෙයක් කරන්න කලින්ම negative thinking පස්සේ දුවන්නේ නැතුව


