දුකයි, මැරෙන්න හිතෙනවා..

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    තව එව්වා තියෙනවා., එව්වයේ කම්පෙටිෂන් එක වැඩියි. දාගෙන දාගෙන යන්න තියෙන්නේ. හැබැයි වින් කරයිද නැද්ද ෂුවර් නෑ. design 200 දාපුවා තියෙනවා. මිරිඟුවක් පස්සේ දුවනවා වගේද මන්දා. 😥
    උබ ගැන ආත්ම විශ්වාසය තියාගෙන වැඩක් කරපන් බන්
    දෙයක් කරන්න කලින්ම negative thinking පස්සේ දුවන්නේ නැතුව:growl:
     
    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    ලෝගෝ වලට කැලැන්ඩරේට වගේ අනන් මනන් පික්ස් ගොඩක් දාන්න එපා බන්. පික්ස් දෙක්යි නත්තන් තුනයි. සිම්පල් වෙන්න ඕන ඒත් ක්රියේටිව් වෙන්නත් ඕන. බලපන් උබ කපුටො, ගස් කීයක්ම දාලද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,682
    113
    33
    Kalutara
    උබ ගැන ආත්ම විශ්වාසය තියාගෙන වැඩක් කරපන් බන්
    දෙයක් කරන්න කලින්ම negative thinking පස්සේ දුවන්නේ නැතුව:growl:
    ඔව් බන්, මම මීටර් කරගෙන ඉන්නවා එකෙක්. සතියකට කලින් $18,000යි, දැන් 19,000යි earnings. ගොඩක් කන්ටෙස්ට් වල feedback ඉල්ලලා කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මාත් කරනවා කොහොම හරි.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,682
    113
    33
    Kalutara
    ලෝගෝ වලට කැලැන්ඩරේට වගේ අනන් මනන් පික්ස් ගොඩක් දාන්න එපා බන්. පික්ස් දෙක්යි නත්තන් තුනයි. සිම්පල් වෙන්න ඕන ඒත් ක්රියේටිව් වෙන්නත් ඕන. බලපන් උබ කපුටො, ගස් කීයක්ම දාලද
    ඒකි කිව්වා එව්වා ඉතින් දැම්මේ.

    select karapu logo eka danna balanna

    me tyenne ekige parana eka

    Kl0ah0Z.jpg

    me tyenne win karapu eka. parana katusamai dala tyenne.

    VnG54Uf.png

    ඒ කිව්වේ ?
    contest wala comment public pennanawane. ewwaye comment karanawa menna me design number ekata feedback denna kiyala.
    ------ Post added on Oct 4, 2022 at 9:29 AM
     
    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    ඒකි කිව්වා එව්වා ඉතින් දැම්මේ.

    me tyenne ekige parana eka

    Kl0ah0Z.jpg

    me tyenne win karapu eka. parana katusamai dala tyenne.

    VnG54Uf.png

    contest wala comment public pennanawane. ewwaye comment karanawa menna me design number ekata feedback denna kiyala.
    ------ Post added on Oct 4, 2022 at 9:29 AM
    ehemada :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,682
    113
    33
    Kalutara
    එල එල.
    උබ කීයක් කරාද ??
    මාත් නිකන් කරල බලනව එකක්. Portfolio දාන්න ඕන නෑ නේ contest වලට ?
    2013 indan submissions 160

    earnings $0 :(

    portfolio danawada nadda kiyala tick karanna puluwan submit karaddi.

    boru kiyanna oni naane win karapu ekei umbei ekei ahasata polawa wage wenasak have :sorry:
    ow ithin eki qwe nane parana eke katussawa ganna kiyala
    ------ Post added on Oct 4, 2022 at 9:33 AM
     
    • Wow
    • Like
    Reactions: NaiRobi and dilann

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,232
    20,309
    113
    2013 indan submissions 160

    earnings $0 :(

    portfolio danawada nadda kiyala tick karanna puluwan submit karaddi.

    ow ithin eki qwe nane parana eke katussawa ganna kiyala
    ------ Post added on Oct 4, 2022 at 9:33 AM
    ow eki ganne nattan ochchara feedback denna onith na muladi... ekane upset ynawath wadi,,...

    umbe eka overall baluwa complex wadi mata.... aruge colors ehemath good....
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    yako contest ekak paraduna kiyala ohma upset gahanna epa.
    වෙන කාට විකුන්නනද. මේක දාතහැකි ඕන නම් ලෝගෝ විකුණන සයිට් වල. ඒත් ඉතින් විකිනෙන දවසක විකිනේනනකන් ඉන්න වෙනවා. නැතුව අද හෙට විකිනෙන්නේ නෑ.
    ekak daala nam wikinenne na. bulk daanna one.