mekai awla uba.... malli hadala thiyenna logo ekek nemei, chithrayak.(drawing) Chithra tharagekata dammanan dinana thibba...
ekane ithin eki mula indanma stars didi hitiyane. mulinma hadapu katussa loku wadi qwama wena katusssekuth damma. dan balapanko me eeye ude dapu feedback eka.
![]()
mehemath hopes deela kela kalane meki. nikan bandinna indala athariya wage oi![]()

මම අඬන්නේ නැති වුන නිසා නෙමෙයි. මේ වෙලාවේ හැටියට එන්න තිබ්බ එකම ඉන්කම් එක ඒක නිසා.$110 එකකට උබ ඔහොම අඩනවා නම් $650 ක project එකක් පොඩි මිස්ටේක් එකක් නිසා රිජෙක්ට් උන මම කොහොම අඩන්න ඕනෙද කියලා මේ කල්පනා කරන්නේ![]()
ඒක ඉතින් ඉල්ලපු එකාට තමා කියන්න ඕන. ඉල්ලපු එකා ගසුයි, කඳුයි, සන්සෙට් එකයි, රතු කටුස්සයි කහ කටුස්සයි සේරම තමා ඉල්ලුවේ.mekai awla uba.... malli hadala thiyenna logo ekek nemei, chithrayak.(drawing) Chithra tharagekata dammanan dinana thibba...
තෑන්ක්ස් වචනෙට, ඒ වුනාට මම කැමති නෑ ණය වෙන්න,.Thota salli aulak tiyenwanam PM ekak daapan. Umba honda eka ponna thread dammata.

Nayak newi pako. Onam kiyapan. Baya wenna epa EK danne ne aruta mechara dunna achchara dunna kiyala.මම අඬන්නේ නැති වුන නිසා නෙමෙයි. මේ වෙලාවේ හැටියට එන්න තිබ්බ එකම ඉන්කම් එක ඒක නිසා.
ඒක ඉතින් ඉල්ලපු එකාට තමා කියන්න ඕන. ඉල්ලපු එකා ගසුයි, කඳුයි, සන්සෙට් එකයි, රතු කටුස්සයි කහ කටුස්සයි සේරම තමා ඉල්ලුවේ.
තෑන්ක්ස් වචනෙට, ඒ වුනාට මම කැමති නෑ ණය වෙන්න,.
------ Post added on Oct 4, 2022 at 10:55 AM
උබේ portfolio එක & cv එවහන්. අපේ US ක්ලයන්ට් කෙනෙක්ට උබව සෙට් කරලා දෙන්නම්. හැබැයි පුතේ ඔන්ටයිම් වැඩ තියන්න ඕනේ. උන්ගේ ටයිම් එකේ වැඩ කරන්න වෙන්නෙත්. මුල් ටිකේ පොඩ්ඩක් කට්ට කන්න වේවි. ඒක උබට අවුලක් නැත්නම් සෙට් කරලා දෙන්නම්. (මම උබව පර්සනලි දන්නේ නෑ. එත් twitter එකේ interact වෙලා තියන එකෙක් නිසයි මේ හෙල්ප් එක කරන්නේ )මම අඬන්නේ නැති වුන නිසා නෙමෙයි. මේ වෙලාවේ හැටියට එන්න තිබ්බ එකම ඉන්කම් එක ඒක නිසා.![]()

man jaela newei thalawathugodathopita jeala neh
eeta passe kale naddadesigncrowd, 99design, freelancer 3 ම contest වලට දාපන්.
ඉස්සර වගේ shade, color grading දාන්නේ නැහැ බන්, උන් මොන බයිලා ගැහුවත් සෙට් උන logo එක select කරනවා. එතකොට උන් දුන්න requirement left.
View attachment 185926
2013 logo ගැන මොන මල ඉලව්වක්වත් දන්නේ නැති කාලේ. මොනවා වෙලා හරි win කල
ලෝගෝ අත ඇරපු එක තමයි කරපු ලොකුම මෝඩකම ඒ කලේ,. මේ වෙනකන් කලානම් fiverr එකේ![]()
නෑ බන්, දැන් මේ pass reset කරලා ලොග් උනේ,eeta passe kale nadda
win karapu eka lassnai ban matathඒකි කිව්වා එව්වා ඉතින් දැම්මේ.
me tyenne ekige parana eka
![]()
me tyenne win karapu eka. parana katusamai dala tyenne.
![]()
contest wala comment public pennanawane. ewwaye comment karanawa menna me design number ekata feedback denna kiyala.
------ Post added on Oct 4, 2022 at 9:29 AM