Dell 2 in 1 laptop help

Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Guys, I am interested in Dell 2 in 1 laptop. Like this https://www.dell.com/en-us/shop/del...pd/inspiron-14-7420-2-in-1-laptop/nn7420fmzms

    ප්‍රශ්නෙ තමයි, මෙ ලැප්ටොප් වල, මෙච්චර නවන්න හඩල තියෙන හිංදම අවුරුද්දක් ඇතුලෙ වගේ ඉක්මනට ඩිස්ප්ලේ යනව කියල පාවිච්චි කරපු එකෙක් කිව්ව.

    කිරියෙ ඉන්නවද මේකක් යූස් කරපු කෙනෙක්?

    ප්‍රසන්ටේශන් කරන එකයි, ගූගල් ටීම්ස් අන්ඩ් ඩොකියුමන්ට් වැඩඩලට පාවිච්චි කරන්නයි ගන්නෙ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Guys, I am interested in Dell 2 in 1 laptop. Like this https://www.dell.com/en-us/shop/del...pd/inspiron-14-7420-2-in-1-laptop/nn7420fmzms

    ප්‍රශ්නෙ තමයි, මෙ ලැප්ටොප් වල, මෙච්චර නවන්න හඩල තියෙන හිංදම අවුරුද්දක් ඇතුලෙ වගේ ඉක්මනට ඩිස්ප්ලේ යනව කියල පාවිච්චි කරපු එකෙක් කිව්ව.

    කිරියෙ ඉන්නවද මේකක් යූස් කරපු කෙනෙක්?

    ප්‍රසන්ටේශන් කරන එකයි, ගූගල් ටීම්ස් අන්ඩ් ඩොකියුමන්ට් වැඩඩලට පාවිච්චි කරන්නයි ගන්නෙ
    ඕක මචන් නවන්න පුලුවන් කියලා Jerry Rig Everything වගේ නවාගෙන නවාගෙන ගියාම මන් නම් හිතන්නේ නෑ අඩුම අවුරුද්දක්වත් පාවිච්චි කරන්න පුලුවන් කියලා. හොදට පරිස්සමට පාවිච්චි කලොත් නම් අනිවා පාවිච්චි කරන්න පුලුවන්. මන් අපේ වාහෙට 2016 දී අරන් දුන්නා මෙන්න මේක. චයිනීස් කට්ටක්.

    ebfecb2d-6647-468b-a750-42c7547e322c.__CR98,0,1051,650_PT0_SX970_V1___.png

    තාම හොදට වැඩ. දැන් නම් පට්ට Slow. ඒත් වැඩ.

    හොඳට පාවිච්චි කරනවා නම් අවුලක් නෑ බන්. පාවිච්චි කරන කෙනාගේ අනුව තමයි ඉතින්.
     
    Thank you boss
     
    • Like
    Reactions: chirantha19890821