Guys, I am interested in Dell 2 in 1 laptop. Like this https://www.dell.com/en-us/shop/del...pd/inspiron-14-7420-2-in-1-laptop/nn7420fmzms
ප්‍රශ්නෙ තමයි, මෙ ලැප්ටොප් වල, මෙච්චර නවන්න හඩල තියෙන හිංදම අවුරුද්දක් ඇතුලෙ වගේ ඉක්මනට ඩිස්ප්ලේ යනව කියල පාවිච්චි කරපු එකෙක් කිව්ව.
කිරියෙ ඉන්නවද මේකක් යූස් කරපු කෙනෙක්?
ප්‍රසන්ටේශන් කරන එකයි, ගූගල් ටීම්ස් අන්ඩ් ඩොකියුමන්ට් වැඩඩලට පාවිච්චි කරන්නයි ගන්නෙ