නියපොතු

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    මගෙ නියපොතු ඝනකමින් අඩුයි,මොනාහරි දෙයක් නියපොත්තකින් ගලවන්න ගියොත් නියපොත්ත නැමෙනවා,ඉක්මනට කැඩෙනවා,
    මම පොඩිකාලෙ මස් මාලු කෑවෙ නෑ,දැන් කියලත් වැඩි වෙනසක් නෑ ඉදලා හිටලා කනවා.මම මගෙ නියපොතු වල ඝනකම වැඩිකරගන්න මොකද කරන්න ඕනේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මගෙත් එහෙමයි.... වැවෙන්න නොදී කොටටම කපන එක තමයි මමනං කරන්නෙ. කපන්න බැරිවෙලා පොඩ්ඩක් වැවුනොත් කොහෙ හරි පැටලිලා ඉරිල ඉනව...
     
    වාහන වල වැඩ එහෙම කරද්දි අමාරුයිනෙ
    හැම සුදු අයගේ එහෙම තමා. ඇයි කියලා අහන්න එපා.
    සුදුයි හැබැ්‍ි අප්පටසිරි සුදු නෑ හැබැයි,මම දැකලා තියනවා සුදු අයගෙත් ඝනකමට තියනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    වාහන වල වැඩ එහෙම කරද්දි අමාරුයිනෙ

    සුදුයි හැබැ්‍ි අප්පටසිරි සුදු නෑ හැබැයි,මම දැකලා තියනවා සුදු අයගෙත් ඝනකමට තියනවා
    ග්ලවුස් නොදා බිත්තියකට ඇණයක්වත් ගහන්නෙ නෑ...

    ඔයාගෙ දත් අවුලක් නැද්ද. කුහර හැදෙනවද දත් වල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,448
    113
    අහලා තියෙන විදිහට ලිංගික බෙලහීනතාවෙ ලක්ෂන. තව අවුරුද්දක් දෙකක් යද්දි නගින්නෙම නැතුව යනවලු. බෙහෙත් නෑලු :(
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,974
    10,519
    113
    මගෙත් එහෙමයි.... වැවෙන්න නොදී කොටටම කපන එක තමයි මමනං කරන්නෙ. කපන්න බැරිවෙලා පොඩ්ඩක් වැවුනොත් කොහෙ හරි පැටලිලා ඉරිල ඉනව...
    උයා වගේ ලස්සන ගෑල්ළමයෙකුට ලස්සන දිග නියපොතු අනිවාර්යයෙන්ම තියෙන්න ඕන නේ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මගෙත් එහෙමයි.... වැවෙන්න නොදී කොටටම කපන එක තමයි මමනං කරන්නෙ. කපන්න බැරිවෙලා පොඩ්ඩක් වැවුනොත් කොහෙ හරි පැටලිලා ඉරිල ඉනව...
    miss nails arts karan nadda ethakota :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,131
    99,705
    113
    ඕක එකස් කරපු හූනියමක්. ඔය භාග්‍ය @PHBhagya කට්ටඩියා තමා ඕක කරන්න ඇත්තේ.

    මගෙත් එහෙමයි.... වැවෙන්න නොදී කොටටම කපන එක තමයි මමනං කරන්නෙ. කපන්න බැරිවෙලා පොඩ්ඩක් වැවුනොත් කොහෙ හරි පැටලිලා ඉරිල ඉනව...
    ඔව් ඔව් මේ ඉන්නේ පුහුල් හොරා.
    ------ Post added on Oct 5, 2022 at 8:14 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගෙ නියපොතු ඝනකමින් අඩුයි,මොනාහරි දෙයක් නියපොත්තකින් ගලවන්න ගියොත් නියපොත්ත නැමෙනවා,ඉක්මනට කැඩෙනවා,
    මම පොඩිකාලෙ මස් මාලු කෑවෙ නෑ,දැන් කියලත් වැඩි වෙනසක් නෑ ඉදලා හිටලා කනවා.මම මගෙ නියපොතු වල ඝනකම වැඩිකරගන්න මොකද කරන්න ඕනේ
    බඩේ ගිණියම හිංදා කන ඒවා අස්ථි වලට උරනව හොරයි.

    ගිණියම බස්සවලා කෑම ලේ වලට උරන සීඝ්‍රතාව වැඩි කළාම හරි.

    නියපොතු විතරක් නෙවෙයි , දතුයි කෙසුයි දෙකත් අනිවා අවුල් ඇති
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    උයා වගේ ලස්සන ගෑල්ළමයෙකුට ලස්සන දිග නියපොතු අනිවාර්යයෙන්ම තියෙන්න ඕන නේ

    miss nails arts karan nadda ethakota :(
    බොලාගෙ කටවල් හින්ද මාව ඇත්තටම ගෑණියෙක් වෙයිද මංද...
    ඕක එකස් කරපු හූනියමක්. ඔය භාග්‍ය @PHBhagya කට්ටඩියා තමා ඕක කරන්න ඇත්තේ.

    ඔව් ඔව් මේ ඉන්නේ පුහුල් හොරා.
    ------ Post added on Oct 5, 2022 at 8:14 PM
    හොහ් හොහ් හෝ.... කොරන්නත් පුලුවන් කපන්නත් පුලුවන්....
    හෙලයෝ... උඹත් පරිස්සං වෙලා හිටු...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,974
    10,519
    113
    බොලාගෙ කටවල් හින්ද මාව ඇත්තටම ගෑණියෙක් වෙයිද මංද...
    ඔන්න බලපන් කිරියේ උන්ගේ කටවල්වල බලය නිසා තව ටික දවසකින් උඹේ ජුන්ඩා ටික ටික ක්‍ෂය වෙන්න පටන් ගන්නවා :baffled:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඔන්න බලපන් කිරියේ උන්ගේ කටවල්වල බලය නිසා තව ටික දවසකින් උඹේ ජුන්ඩා ටික ටික ක්‍ෂය වෙන්න පටන් ගන්නවා :baffled:
    හයියෝ.... මලක් වගේ පරිස්සං කරගත්තු මගේ අසරණ චූං පැට්ට....😟😥😥
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    බොලාගෙ කටවල් හින්ද මාව ඇත්තටම ගෑණියෙක් වෙයිද මංද...

    හොහ් හොහ් හෝ.... කොරන්නත් පුලුවන් කපන්නත් පුලුවන්....
    හෙලයෝ... උඹත් පරිස්සං වෙලා හිටු...
    දුක හිතුනා අද මුකුත් නොකියා ඉන්නම්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,998
    8,380
    113
    මගෙ නියපොතු ඝනකමින් අඩුයි,මොනාහරි දෙයක් නියපොත්තකින් ගලවන්න ගියොත් නියපොත්ත නැමෙනවා,ඉක්මනට කැඩෙනවා,
    මම පොඩිකාලෙ මස් මාලු කෑවෙ නෑ,දැන් කියලත් වැඩි වෙනසක් නෑ ඉදලා හිටලා කනවා.මම මගෙ නියපොතු වල ඝනකම වැඩිකරගන්න මොකද කරන්න ඕනේ
    me mokakda me dala thiyenne?
    lassana kellange lassana kakul balanna awe.