Liyanne kohomada ada 1st lecture eka kala ekekk wath liwwe na. gpa ekath maintain karaganna ooni. Kohmada note hada ganne? 


කෙල්ලො එක්ක ශේප් ඒකෙ හිටපන්..අපේ batch එකේ first class උන් එක්කෝ කෙල්ලන්ගේ note ගත්ත.. නැත්නම් කෙල්ලො වගේ මැරීගෙන note ලිව්වා.. දෙකම නොකරපු නිසා මට second upper.. ඒකත් බෝඩරෙන්Liyanne kohomada ada 1st lecture eka kala ekekk wath liwwe na. gpa ekath maintain karaganna ooni. Kohmada note hada ganne?![]()
උඹ මොන කැම්පස් එකේද මචන් Cyber Security කරන්නේ?Ada kello wath kollo wath liwwe naකෙල්ලො එක්ක ශේප් ඒකෙ හිටපන්..අපේ batch එකේ first class උන් එක්කෝ කෙල්ලන්ගේ note ගත්ත.. නැත්නම් කෙල්ලො වගේ මැරීගෙන note ලිව්වා.. දෙකම නොකරපු නිසා මට second upper.. ඒකත් බෝඩරෙන්
Notes ලියන්නත් තියෙනවද ඉස්කෝලේ වගේ. මං හිතුවෙ Printed Handout එකක් දෙනවා කියලා.කෙල්ලො එක්ක ශේප් ඒකෙ හිටපන්..අපේ batch එකේ first class උන් එක්කෝ කෙල්ලන්ගේ note ගත්ත.. නැත්නම් කෙල්ලො වගේ මැරීගෙන note ලිව්වා.. දෙකම නොකරපු නිසා මට second upper.. ඒකත් බෝඩරෙන්

ඒවුණාට කමක් නෑ උඹ ලියපං.. Exam ලන්වෙනකොට ඔය මොන ලබ්බවත් මතක නෑ.. අනික lecture එකේ හිටපු එවුම් shape එකේ record කරගත්තද කියල කවුද දන්නේ..Ada kello wath kollo wath liwwe na
Welcome to the reality mchnNotes ලියන්නත් තියෙනවද ඉස්කෝලේ වගේ. මං හිතුවෙ Printed Handout එකක් දෙනවා කියලා.![]()
ලංකාවේ campus ඉස්කෝල වගේ තමයි..තමන්ගේ වැඩේ කරගෙන එලියට එන එකා දිනුම්.. Campus එක campus එකක් කරන්න දත කන එකා පරාදයි..
welawata ada introduction eka Next monday idn record karagannawaඒවුණාට කමක් නෑ උඹ ලියපං.. Exam ලන්වෙනකොට ඔය මොන ලබ්බවත් මතක නෑ.. අනික lecture එකේ හිටපු එවුම් shape එකේ record කරගත්තද කියල කවුද දන්නේ..
ow Thanikara kadden kiyanne!Notes ලියන්නත් තියෙනවද ඉස්කෝලේ වගේ. මං හිතුවෙ Printed Handout එකක් දෙනවා කියලා.![]()
matath hithila thiyenne record ekakk dala note ekakk hada ganna.exam kohomada liwwe?note gahuwa kiyala gpa maintain venne na oi
mata nm note set une na campus giya kale
thaamath set na


Same hereමම ඔහොම කරේ නෑ. කරා නම් හරි කියලා හිතුනෙ පස්සෙ![]()

Network engමොකක්ද කැම්පස් එක ඩිග්රිය මොකක්ද මචන්
record karala oone tika liya gaththoth hodai nedaදැන්ම ඉදන් නෝට් ලියන්න. නෝට් කියන්නෙ වැදගත් කරුණු ටික ලියා ගන්න. ගෙදර ඇවිත් අදාල topic එක search කරලා බලන්න. එතකොට exam ලන් වෙද්දි ඒවා ටිකක් මතක් කර ගන්න විතරයි තියෙන්නෙ. නැත්නම් ඕවා මොකුත් මතක නෑ exam ලන් වෙද්දි.
Ps: මම ඔහොම කරේ නෑ. කරා නම් හරි කියලා හිතුනෙ පස්සෙ![]()
Repeat wenna nam baSame here![]()

Repeat උනේ නම් නෑ bro එකක් වත්.. C එකක් වත් දාල ගොඩ දැම්ම.. හැබැයි පිළිවෙලට වැඩ කරා නම් 1st class ගන්න තිබ්බRepeat wenna nam ba
සමහර එවුන් කියවන්නේ ළඟ ඉන්න දෙතුන් දෙනාට ඇහෙන්න විතරයි.. සමහර ලෙකා ලා ඉද්දී batch එකේ උන් කෑ ගහනවා.. එතකොට නම් ඔය record වැඩේ හරියන්නේ නෑ.. අපේ කවුරුත් පස්සෙ පස්සෙ record කරේ නෑ.. මුල් පේලි 5 වගේ ඉදන් ලියාගන්න ලෑස්ති පිට recording දාගන්නrecord karala oone tika liya gaththoth hodai neda
lecture slides උබලට දෙන්නේ නැද්ද ?welawata ada introduction eka Next monday idn record karagannawa
ow Thanikara kadden kiyanne!matath hithila thiyenne record ekakk dala note ekakk hada ganna.
------ Post added on Oct 7, 2022 at 5:00 PM
exam kohomada liwwe?
------ Post added on Oct 7, 2022 at 5:01 PM
=> කලින් අවුරුදු වල කට්ටිය පිලිවෙලකට හදපු Notes විකුණන Black Market එකක් වගේ එකක් තියෙනවද කැම්පස් එකේ?Welcome to the reality mchnලංකාවේ campus ඉස්කෝල වගේ තමයි..තමන්ගේ වැඩේ කරගෙන එලියට එන එකා දිනුම්.. Campus එක campus එකක් කරන්න දත කන එකා පරාදයි..
![]()
