Campus notes(HELP!)

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    දැන් තෝ ආයේ එන්නේ නෑ කිව්ව නේද? මාත් පට්ට සතුටීම් හිටියේ..:(
     
    • Haha
    Reactions: kevin_levin

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Liyanne kohomada ada 1st lecture eka kala ekekk wath liwwe na. gpa ekath maintain karaganna ooni. Kohmada note hada ganne? :no:
    කෙල්ලො එක්ක ශේප් ඒකෙ හිටපන්..අපේ batch එකේ first class උන් එක්කෝ කෙල්ලන්ගේ note ගත්ත.. නැත්නම් කෙල්ලො වගේ මැරීගෙන note ලිව්වා.. දෙකම නොකරපු නිසා මට second upper.. ඒකත් බෝඩරෙන්
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Bump
    කිරියෙන් උඹ යන්න දැරූ දෙවෙනි උත්සහයත් අසාර්ථකයි මචන්. :D උඹ මොන කැම්පස් එකේද මචන් Cyber Security කරන්නේ?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලො එක්ක ශේප් ඒකෙ හිටපන්..අපේ batch එකේ first class උන් එක්කෝ කෙල්ලන්ගේ note ගත්ත.. නැත්නම් කෙල්ලො වගේ මැරීගෙන note ලිව්වා.. දෙකම නොකරපු නිසා මට second upper.. ඒකත් බෝඩරෙන්
    Ada kello wath kollo wath liwwe na
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    කෙල්ලො එක්ක ශේප් ඒකෙ හිටපන්..අපේ batch එකේ first class උන් එක්කෝ කෙල්ලන්ගේ note ගත්ත.. නැත්නම් කෙල්ලො වගේ මැරීගෙන note ලිව්වා.. දෙකම නොකරපු නිසා මට second upper.. ඒකත් බෝඩරෙන්
    Notes ලියන්නත් තියෙනවද ඉස්කෝලේ වගේ. මං හිතුවෙ Printed Handout එකක් දෙනවා කියලා. :(
     
    • Haha
    Reactions: kevin_levin

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Ada kello wath kollo wath liwwe na
    ඒවුණාට කමක් නෑ උඹ ලියපං.. Exam ලන්වෙනකොට ඔය මොන ලබ්බවත් මතක නෑ.. අනික lecture එකේ හිටපු එවුම් shape එකේ record කරගත්තද කියල කවුද දන්නේ..
    Notes ලියන්නත් තියෙනවද ඉස්කෝලේ වගේ. මං හිතුවෙ Printed Handout එකක් දෙනවා කියලා. :(
    Welcome to the reality mchn :rolleyes: ලංකාවේ campus ඉස්කෝල වගේ තමයි..තමන්ගේ වැඩේ කරගෙන එලියට එන එකා දිනුම්.. Campus එක campus එකක් කරන්න දත කන එකා පරාදයි..:)
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඒවුණාට කමක් නෑ උඹ ලියපං.. Exam ලන්වෙනකොට ඔය මොන ලබ්බවත් මතක නෑ.. අනික lecture එකේ හිටපු එවුම් shape එකේ record කරගත්තද කියල කවුද දන්නේ..
    welawata ada introduction eka Next monday idn record karagannawa

    Notes ලියන්නත් තියෙනවද ඉස්කෝලේ වගේ. මං හිතුවෙ Printed Handout එකක් දෙනවා කියලා. :(
    ow Thanikara kadden kiyanne! :( matath hithila thiyenne record ekakk dala note ekakk hada ganna.
    ------ Post added on Oct 7, 2022 at 5:00 PM

    note gahuwa kiyala gpa maintain venne na oi
    mata nm note set une na campus giya kale
    thaamath set na
    exam kohomada liwwe?
    ------ Post added on Oct 7, 2022 at 5:01 PM
     
    • Sad
    Reactions: Avishka Indula
    දැන්ම ඉදන් නෝට් ලියන්න. නෝට් කියන්නෙ වැදගත් කරුණු ටික ලියා ගන්න. ගෙදර ඇවිත් අදාල topic එක search කරලා බලන්න. එතකොට exam ලන් වෙද්දි ඒවා ටිකක් මතක් කර ගන්න විතරයි තියෙන්නෙ. නැත්නම් ඕවා මොකුත් මතක නෑ exam ලන් වෙද්දි. :no:

    Ps: මම ඔහොම කරේ නෑ. කරා නම් හරි කියලා හිතුනෙ පස්සෙ :sorry:
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,215
    8,082
    113
    මොකක්ද කැම්පස් එක ඩිග්‍රිය මොකක්ද මචන්
     
    • Like
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මොකක්ද කැම්පස් එක ඩිග්‍රිය මොකක්ද මචන්
    Network eng

    දැන්ම ඉදන් නෝට් ලියන්න. නෝට් කියන්නෙ වැදගත් කරුණු ටික ලියා ගන්න. ගෙදර ඇවිත් අදාල topic එක search කරලා බලන්න. එතකොට exam ලන් වෙද්දි ඒවා ටිකක් මතක් කර ගන්න විතරයි තියෙන්නෙ. නැත්නම් ඕවා මොකුත් මතක නෑ exam ලන් වෙද්දි. :no:

    Ps: මම ඔහොම කරේ නෑ. කරා නම් හරි කියලා හිතුනෙ පස්සෙ :sorry:
    record karala oone tika liya gaththoth hodai neda
    ------ Post added on Oct 7, 2022 at 5:44 PM

    Same here :lol:
    Repeat wenna nam ba
    :no:
    ------ Post added on Oct 7, 2022 at 5:44 PM
     
    • Like
    Reactions: Geshi95

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Apita nam ekale lecture slides dunna lms eke dala. Api eke thyena points wadidura search karala wisthara hoyagnna one.

    Slides wala nathi dewal thamai note karagaththe. Ekama de deparak liyala wadak nahane slide walath thyenawa nam.

    Record karana eka boru wadak. Record karapuwa kawadawath sampoornayennahuwe na.
    Ewelawe oluwata daganna ekak thmai.

    Slides denne naththam personally gihilla illanna. Godak welawata denawa lecturersla
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Repeat wenna nam ba
    Repeat උනේ නම් නෑ bro එකක් වත්.. C එකක් වත් දාල ගොඩ දැම්ම.. හැබැයි පිළිවෙලට වැඩ කරා නම් 1st class ගන්න තිබ්බ
    record karala oone tika liya gaththoth hodai neda
    සමහර එවුන් කියවන්නේ ළඟ ඉන්න දෙතුන් දෙනාට ඇහෙන්න විතරයි.. සමහර ලෙකා ලා ඉද්දී batch එකේ උන් කෑ ගහනවා.. එතකොට නම් ඔය record වැඩේ හරියන්නේ නෑ.. අපේ කවුරුත් පස්සෙ පස්සෙ record කරේ නෑ.. මුල් පේලි 5 වගේ ඉදන් ලියාගන්න ලෑස්ති පිට recording දාගන්න
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    welawata ada introduction eka Next monday idn record karagannawa

    ow Thanikara kadden kiyanne! :( matath hithila thiyenne record ekakk dala note ekakk hada ganna.
    ------ Post added on Oct 7, 2022 at 5:00 PM

    exam kohomada liwwe?
    ------ Post added on Oct 7, 2022 at 5:01 PM
    lecture slides උබලට දෙන්නේ නැද්ද ?
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Welcome to the reality mchn :rolleyes: ලංකාවේ campus ඉස්කෝල වගේ තමයි..තමන්ගේ වැඩේ කරගෙන එලියට එන එකා දිනුම්.. Campus එක campus එකක් කරන්න දත කන එකා පරාදයි..:)
    => කලින් අවුරුදු වල කට්ටිය පිලිවෙලකට හදපු Notes විකුණන Black Market එකක් වගේ එකක් තියෙනවද කැම්පස් එකේ?

    => Exams වලට මොනව ද එන්නේ? A-Level Bio වල වගේ රචනා ප්‍රශ්න / Structured Essays ප්‍රශ්න එහෙමත් තියෙනව ද?

    => නැත්තං Bug Fixing, Data Structures, Algorithms, Coding Problems වගේ දේවල් වලින්ද Exam එකට ප්‍රශ්න අහන්නේ?

    => Exams වලට ප්‍රශ්න අහන මාතෘකා ටිකක් කියන්න පුලුවන්ද?

    => කැම්පස් එකේ දෙන Assignments වල කරන්න තියෙන්නේ මොකක් ද? Academic Writing වගේ දේවල් ද?

    => එහෙමත් නැත්තං Coding Problems දීලා ඒවට Solution එක Code කරන්න / Real World Projects කරන්න වගේ දේවල් ද Assignments වල තියෙන්නේ?

    => IT Faculties වල කරන්න තියෙන්නෙත් A-Level Bio වලට කරා වගේ Notes කටපාඩම් කරගෙන ගිහින් Exams ලියන්න ද? :(

    => මං තනියෙන් කරන Programming Research එහෙම සේරම නවත්තලා ආපහු සැරයක් මට Exam එකක් ලියන්න දවස පුරාම Notes කටපාඩම් කරන්න වෙනව ද? 😭
     
    Last edited:
    • Like
    Reactions: Rapunzel003

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,660
    19,521
    113
    Record karala gedra awith budiyagan natuwa ewa ahapan. Mama nam kawadwt notes liyala naha. Habai maam karanne mahanci wela short notes gahapu unge ewa kiyewwa. Unge gawa tibba records ahuwa. Ehema ahuwama mata nam oluwata yanwa. Passe exm liwwMa passut wenawa 😂
     
    • Wow
    Reactions: Hecker