ගෙදර එදිනෙදා එන පොඩි පොඩි නඩත්තු සහ රෙපයාර් වැඩ වලට අවශ්‍ය වෙලාවට ඩ්‍රිලර් එකක් විදියටයි, ග්‍රයින්ඩර් එකක් විදියටයි ඩ්‍රිල් කටු, ග්‍රයින්ඩින් ප්ලේට් මාරු කර කර වැඩ කරන්න පුළුවන් ටූල් මොනවද තියෙන්නෙ? දැන් මිල කීයක් විතර වෙයිද?