අමෝ අමෝ ඔව් ඔව් සතේ අතේ නැතුව ඉන්නේ
![]()
Huwawei CEOට වත් නැති පුකේ අමාරුවක්
අමෝ අමෝ ඔව් ඔව් සතේ අතේ නැතුව ඉන්නේ
![]()
Tiper venne ai? Even im using apple as my secondary phone. Apple has crazy fans like you. Thats why they are still in the market with 0 innovationඅහවල් එක unique වගේ කතා කිය කිය අනෙත් එකාගේ අතේ තියෙන එක බල බල දත්මිටි කන්නෙ නම් රෙන්න පුකේ ගූ නැති කුහක කේස් තමයි.
Tiper venne ai? Even im using apple as my secondary phone. Apple has crazy fans like you. Thats why they are still in the market with 0 innovation
Deadඇපල් ද හොඳ ගුගල් ද හොඳ කියලා මම කියලා නැහැ.
කිව්වේ උඹ වගේ අටදාහට පොස්ට් ගහන නාකි හිඟන කේස් ගැන.
ඉස්කෝලේ පෙනී පෙනී බෝක්කු උඩ කුඩු ගහලා, දැන් ඉගෙනගෙන රස්සාවක් කරන එකාගේ අතේ තියෙන ෆෝන් එක බල බල දත්මිටි කනවා.
Yako mata phone nattam anunge phone bala bala irisiya karanava kiyanna puluvan...mama onatharam iphones use karala thiyanava...dath miti kanna reason ekak nahe...අනුන්ගේ ෆෝන් බලල දත්මිටි කන උඹලා වගේ මන්ද මානසික පොරවල් නිසා තමයි කොම්පැනි පෝසත් වෙන්නෙ.
මම ෆෝන් ගැන මේකේ කියවන්න තරම් pathetic ලෙවල් එකක නෙවෙයි ඉන්නෙ.
Yako mata phone nattam anunge phone bala bala irisiya karanava kiyanna puluvan...mama onatharam iphones use karala thiyanava...dath miti kanna reason ekak nahe...
Social Status එකට Phone ගන්න උන් Vs Productivity එකට ෆෝන් ගන්න උන්.apple = social status
HahahaSocial Status එකට Phone ගන්න උන් Vs Productivity එකට ෆෝන් ගන්න උන්.
Apple iOS නම් මම දැකල තියන Unproductive ම OS එක.
android eka wisi karapanS22 Ultra, 13 Pro Max දෙකම මගෙ ලග තියනව![]()

මොකටද?android eka wisi karapan![]()
machan any particular reason for 256? I ordered 128 but thinking of getting 256...Already pre ordered 7 pro 256gb with free Pixel watch![]()
128gb is too low bun. Not enough once you take couple of 4k videos and no space for any downloadable content like Netflix /Prime video.machan any particular reason for 256? I ordered 128 but thinking of getting 256...
Yeah that's what I'm thinking too..128gb is too low bun. Not enough once you take couple of 4k videos and no space for any downloadable content like Netflix /Prime video.
කැමති නම් ඔයාගේ Portable PC එකක් විදියට Use කරන්න පුළුවන්.මොකටද?
Android එකේ Multitasking හොඳයි
Mobile Hotspot අවුල් නෑ. Non Apple Device වලට හොඳට අහුවෙනව. (Off On කිරිලි ඕන නෑ)
Wifi band එක Select කරල Hotspot දාන්න පුළුවන්(2.4, 5,6GHz)
Whatsapp එකේ Audio File Share කරන්න පුළුවන්
Repairable
Developer Mode ගිහින් කැමති විදියට Animation Transition වෙනස් කරගන්න පුළුවන්
App එකක් Sub කරල Uninstall කරද්දි අහනව Unsub කරන්නද කියල. iOS වගේ App එක Uninstall කලත් හොරාට ගාන කපාගන්නෙ නෑ.
කැමරාව කහපාට ටෝන් එකක් දෙන්නෙ නෑ.
Google Pay එකේ Apple Wallet වගේ වද දෙන්නෙ නෑ. Transport Card ඔක්කොම තියනව.
කැමතිනම් Music File විදියට ෆෝන් එකේ දාගන්න පුළුවන්.
කැමතිනම් Portable Hard එකක් විදියට Use කරන්න පුළුවන්.