feather eka na neda dn ?/feather ඒවට පස්සෙ හොදම එක gel pillow එක.
https://www.daraz.lk/products/celci...-get-1-free-offer-i121048292-s1036720950.html
මම ඕක මීට මාස 7කට කලින් ගත්තෙ 2900 කට daraz එකෙන්ම. දැන් 5000 පන්නල.
තනි ඒවා ඕනෙනන් උන්ගෙ සයිට් එකේ තියෙනව.
https://www.celciusbedding.com/product/gel-pillows/
අර ජෙල් එක නම් හොඳ ඇති කියලා හිතෙන්නේ.
price wedi seen ekada, neththam wena awulakda ?
eth mata eka taram ekakwath set wenne ne