ලාබෙට කොට්ට බබාලා @ Daraz

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    View attachment 186636

    කොටෙටත් උද්දමනෙ සිංහලු,
    අඩො ඔය කොට්ට තඩි සයිස් :rofl:
    මම සයිස් එක පටලන් ගත්තෙ, කොට්ට උර කේස් එකකුත් උන එපාර... :(:rofl:
    අඩෝ ඔව් බන් ලොකු කොට්ටනම් ගන්න එපා. කොට්ට උර නැහැ කොහෙවත් මහන්න තමයි වෙන්නේ හැමදාම.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    අඩෝ ඔව් බන් ලොකු කොට්ටනම් ගන්න එපා. කොට්ට උර නැහැ කොහෙවත් මහන්න තමයි වෙන්නේ හැමදාම.

    උර ඕකෙම තියෙනව ගන්න

    G9yiYbg.png



    UoldDpz.png
     
    • Love
    Reactions: RottenCOLT

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මන් ගිය අවුරුද්දේ ක්ලැසික් එකයි තව මොකක්ද මන්දා එකකුයි ඔය බැන්ඩ් එකෙන් ගත්තා. දෙකම සෙට් නැ මට. පස්සේ බැම්බු කියලා එකක් ඩරාස් එකෙන් ගත්තා. ටික කාලෙකින් එකත් අවුල් ගියා.දැන් නම් ඒ දවස් වල සෙට් නැ කියලා අයින් කරපු , පුලුන් එකතු කරලා හදාගත්ත එක තමා යුස් කරන්නේ. මට කොට්ටෙ පොඩ්ඩක් වෙනස් උනත් ඇති බෙල්ලෙ උලුක්කුවක් එනවා.

    හොටෙල් එකක ඩයල් එකක් කිව්වා ජෙල් එක ගන්න. එසි එකක ඉන්නවනම් කම්පටබල් හොදම එක කියලා.
     
    • Like
    Reactions: Hyaenidae

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කවරත් දාමුත

    මේක නම් උබේ බිස්නස් එකක් වගේ. පරයා🤣

    කවර මහගන්න පුළුවන් බං. මම කොහොමත් මගෙ පරණ බැනියම් තමා කවර් වලට use කරන්නේ. මාර සැපක්. 🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    මේක නම් උබේ බිස්නස් එකක් වගේ. පරයා🤣

    කවර මහගන්න පුළුවන් බං. මම කොහොමත් මගෙ පරණ බැනියම් තමා කවර් වලට use කරන්නේ. මාර සැපක්. 🤣

    පිස්සුවක් ඇතේ

    එක කවරයක් ගන්න තිබ්බෙ එතකොට ශිපින් ෆ්රී නේ (7000+)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ගන්න හොඳම එක මොකක්ද කියපල්ලකො... 😱😱😱 and මේක අද විතරද

    වර්ග නම් ගොඩක් තියෙනව මම ගත්තෙ ඔය 1600 එක

    Classic Pillow​

    Classic Antibacterial pillows from Celcius Luxury Bedding offer you a high level of comfort and protection. The classic pillow is crafted using high thread count satin stripe fabrics and filled with antibacterial 3D profiled hollow fibres. The pillow is designed to support the natural contours of head and neck area ensuring a blissful sleep day after day.

    Super Pillow​


    Celcius Super pillows are our basic range of pillows, which has been designed and manufactured to meet the demands of highly price conscious customers with a passion for conformability. Filled with slick Virgin Poly fibers and crafted with High Thread Count plain woven fabrics, these products meet your requirements in comfort and durability with unmatched value for your money

    මම හිතන්නේ classic කියන එකද කොහෙද බං හොඳ.
    feather ඒවට පස්සෙ හොදම එක gel pillow එක.

    https://www.daraz.lk/products/celci...-get-1-free-offer-i121048292-s1036720950.html

    මම ඕක මීට මාස 7කට කලින් ගත්තෙ 2900 කට daraz එකෙන්ම. දැන් 5000 පන්නල.

    තනි ඒවා ඕනෙනන් උන්ගෙ සයිට් එකේ තියෙනව.
    https://www.celciusbedding.com/product/gel-pillows/
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    feather ඒවට පස්සෙ හොදම එක gel pillow එක.

    https://www.daraz.lk/products/celci...-get-1-free-offer-i121048292-s1036720950.html

    මම ඕක මීට මාස 7කට කලින් ගත්තෙ 2900 කට daraz එකෙන්ම. දැන් 5000 පන්නල.

    තනි ඒවා ඕනෙනන් උන්ගෙ සයිට් එකේ තියෙනව.
    https://www.celciusbedding.com/product/gel-pillows/

    ජෙල් නෙමේනෙ පුරවලා තියෙන්නේ?

    filled with a specially arranged profile of 'micro fine' branded fibres.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ජෙල් නෙමේනෙ පුරවලා තියෙන්නේ?

    filled with a specially arranged profile of 'micro fine' branded fibres.
    gel coated fiber particles වගේ දෙයක් තියෙන්නෙ බන්. නිකන්ම fiber තිබ්බම (කපු වගේ) දාඩිය උරල ඒකෙ රැදෙනව. එතකොට තමයි කොට්ටෙ පුලුවන් ගල් වෙන්නෙ. gel coated නිසා fiber තෙතමනයත් එක්ක ගැටෙන් නෑ. ඒ නිසා දාඩිය උරාගන්නෙ නෑ. puffy ගතිය නැති නොවී සෑහෙන කාලයක් තියාගන්න පුලුවන්. machine wash කරන්නත් පුලුවන්.
    (හොදම කොට්ට feather ඒවා. පිහාටු දාලා හදන්නෙ. පිහාටු වලත් naturally ම වෙන්නෙ ඔය උඩ මං කියපු සිද්දිය. ඒක artificially ගන්න තමයි gel pillow හදල තියෙන්නෙ. feather ඒවට වඩා එකම අවුල පොඩ්ඩක් රස්නෙයි.)
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    View attachment 186636

    කොටෙටත් උද්දමනෙ සිංහලු,
    අඩො ඔය කොට්ට තඩි සයිස් :rofl:
    මම සයිස් එක පටලන් ගත්තෙ, කොට්ට උර කේස් එකකුත් උන එපාර... :(:rofl:
    Yeah too big
    Bella rideawa nidiyaddi kotte flat wenakan
     
    • Wow
    Reactions: Hyaenidae

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    https://www.daraz.lk/products/celci...imited-time-offer-i120235060-s1035048238.html

    එකක් ගන්නවා නම්

    https://www.daraz.lk/products/celcius-pillow-super-18x27-i105946747-s1013404845.html

    මේ සයිස් ම ආපිකෝ එකක් 2,990/-

    කොට්ට 16,000 විකුණල තියෙනව කියන්නෙ :yes:
    ඔය එක ලබ්බක්වත් ගන්න එපා, මාස දෙකෙන් පපඩම් වගේ වෙනවා. සෙල්සියස් එකේ හොඳ එකක් තියෙන්නේ ජෙල් පිලෝ එක විතරයි. ඒක ටිකක් ගණන් නමුත් හොඳයි.
    https://www.daraz.lk/products/celci...l?spm=a2a0e.seller.list.4.7f69b1376u4X1q&mp=1

    ආපිකෝ එකේ එන සෙල්සියස් කොට්ට වලට නොමිලේ කවර 2ක් එනවා.
     
    • Wow
    Reactions: Hyaenidae