Oya baninne ban lankawe indan lankawe job karana IT un ban. Anith unta migration eka echara aulak ne. Unta increment hambenne ne. mama danna godak LKR company un 20% max increment deela.කෙටියෙන් කිව්වොත්,
ලංකාවෙ IT field එකේ අය රැකිලා හිටියෙ පිටරටවල් වල ජොබ් ලංකාවෙ ඉඳන් කරන නිසා.
ඒක එහෙම කරන ගමන් පිටරටවල් වලට බැන බැන හිටපු එකේ විපාක මෙලොවදීම ලැබිල තියෙනවා දැන්. මං පුකෙන් හිනාවෙන්නෙ කලින් ලංකාව තමයි රට කිය කිය අපිටත් බැනලා දැන් රට යන්න හොයන උන්ට.![]()

