Hire tax cunsulation firm?

husa

Well-known member
  • Mar 22, 2008
    1,409
    461
    83
    Api office eken tax kapanna danne nathuwa wenama consultancy firm ekak haraha tax kapana wade gewala akra gatthoth loku wasiyak thiyenawada? average kocchara withara tax eka percentage ekakin adu kara ganna puluwan wewida?

    Monawage dewal da tax walin adu karanne? mama ahala thiyenawa housing loan interest ehema adu kara ganna puluwan kiyala..not sure
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    lankawe nan thama tax consultation ganna taran complex wela ne.hebei benefits ganna puluwan wei.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,249
    71,960
    113
    Api office eken tax kapanna danne nathuwa wenama consultancy firm ekak haraha tax kapana wade gewala akra gatthoth loku wasiyak thiyenawada? average kocchara withara tax eka percentage ekakin adu kara ganna puluwan wewida?

    Monawage dewal da tax walin adu karanne? mama ahala thiyenawa housing loan interest ehema adu kara ganna puluwan kiyala..not sure
    umbala gewana tax hatiyata benifits - cost of consultancy godak podi value ekak wenna puluwan.
    Oka godak welawata hariyanne loku tax gewana unta, loop holes hoyan compliant wena gaman aduwen tax gewanna.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,135
    113
    KPMG එක රු. 25,000 වාර්ෂික ගාස්තුවකට වැඩේ කරනවා. එත් දැන් වැඩක් නැහැ වගේ. කලින් ලක්ෂ 12 ක තිබ්බ ප්‍රතිලාබ ගන්න පුළුවන් ඒවා අලුත් tax එකේ සදහන් වෙලා නැහැ කියනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    PAYE tax wala APIT tax wala wage benefits naha
    kelinma salary eken kapalama enne
    APIT tax eke onna api gewanna aragena poddak adu karanna puluwan
    mama nam oya podi wasiya balanne natiwa ekath office eken kapanna dunna
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo

    මාත් ඔෆිස් එකෙන් කපන්න කියලා දීල තිබුනෙ
    මේක ඇපිට් වගේ අපිට වෙනම ගෙවන්න පුලුවන් කමක් තිබ්බා නං
    නොගෙවා ඉඳලා කේස් එකක් ඇදුනොතින් ලෝයර් කෙනෙක් හයර් කරලා නඩු කියන එක ලාබයි. ඉතිරි වෙන ගානත් එක්ක බැලුවම සුපිරි ලෝයර් කෙනෙක් අල්ලගන්න තිබ්බා
    මේකෙ එහෙම බෑනේ කලින් තිබ්බ PAYE වගේ කෙලින්ම කැපිලා ඉතිරි ගාන තමයි අතට එන්නෙ මම දන්න විදියට
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මාත් ඔෆිස් එකෙන් කපන්න කියලා දීල තිබුනෙ
    මේක ඇපිට් වගේ අපිට වෙනම ගෙවන්න පුලුවන් කමක් තිබ්බා නං
    නොගෙවා ඉඳලා කේස් එකක් ඇදුනොතින් ලෝයර් කෙනෙක් හයර් කරලා නඩු කියන එක ලාබයි. ඉතිරි වෙන ගානත් එක්ක බැලුවම සුපිරි ලෝයර් කෙනෙක් අල්ලගන්න තිබ්බා
    මේකෙ එහෙම බෑනේ කලින් තිබ්බ PAYE වගේ කෙලින්ම කැපිලා ඉතිරි ගාන තමයි අතට එන්නෙ මම දන්න විදියට

    sirawata ehema kalath labai, eka nisama tamai PAYE widiyatama danna aththe
    mage nam me gewana annual tax eka mama use karana wahane watinakamatath wada hena wadiy
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    sirawata ehema kalath labai, eka nisama tamai PAYE widiyatama danna aththe
    mage nam me gewana annual tax eka mama use karana wahane watinakamatath wada hena wadiy
    ඔවු යකෝ
    අවුරුද්දට ගෙවන ගාන බැලුවම හික් ගෑවෙනවා