Models

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    male and female, 2 tama set wenawa meya.

    @nicjosh83 pimpiya
    2736159C00000578-0-image-a-1_1428000126666.jpg
     
    • Haha
    Reactions: corp

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,493
    3,423
    113
    Male kenekuth ona ,

    Colombo namamarui ban, Kandy lesi , Colombo contact kipayak lebuna,
    Marketing wedakata , Clothes shop ekak
    ------ Post added on Oct 13, 2022 at 11:46 AM
    Mata oyage number ekk pm krnnko mn contacts tikk ewannm
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕකා නම් කෙබරනේ හලන්නේ. මම හිතුවේ දෙන ටෝක් වල හැටියට අර පොටෝකාරයවත් අඳුනනවා කියල!
    Model kenek ona ban male and female, kohomada hoya ganne, contacts ganna widiyak thiyenwa da?Kandy paththen nam wada hondai
    20,000/- per day will pay (I think 2 days will have)
    @avjayarathne ගෙන් අහල බලපන්. :ROFLMAO: ඒත් නැතිනම් #kandy හෑෂ් ටැග් එක ගහල ඉන්ස්ටා සහ ටික්ටොක් සර්-ච් කරපන්.
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,494
    1
    15,174
    113
    Model kenek ona ban male and female, kohomada hoya ganne, contacts ganna widiyak thiyenwa da?Kandy paththen nam wada hondai
    20,000/- per day will pay (I think 2 days will have)
    මොන වගේ වැඩකටද? ෂූට් එකක්ද, ඉවෙන්ට් එකක්ද, නැත්නම් හැමනෙන්ඩද? Kandy පැත්තෙ ඉන්න models ලා නම් අඩුයි. බොරු කියන්න ඕන නෑනෙ. ඉතින් උඹට transport වලටත් එක්ක ගෙවන්න වෙයි. 👍

    ඕකා නම් කෙබරනේ හලන්නේ. මම හිතුවේ දෙන ටෝක් වල හැටියට අර පොටෝකාරයවත් අඳුනනවා කියල!

    @avjayarathne ගෙන් අහල බලපන්. :ROFLMAO: ඒත් නැතිනම් #kandy හෑෂ් ටැග් එක ගහල ඉන්ස්ටා සහ ටික්ටොක් සර්-ච් කරපන්.
    හම්බෙයි මේං කියලා. එහෙම සර්ච් කරලා වරෙන් කිව්වාම එන මොඩල් කෙනෙක් නම් 5000 කට වඩා දෙන්න යන්න එපා. අ‍ැයි කියලා අහන්න එපා, අ‍ාවාම තේරෙයි. 🤣🤣🙏
    ------ Post added on Oct 14, 2022 at 4:02 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mawa ganna barida
    salli epa.. kanna bonnai.. beer and ganja ona

    mehema hitiyata mama super model... reserve inne

    මොන වගේ වැඩකටද? ෂූට් එකක්ද, ඉවෙන්ට් එකක්ද, නැත්නම් හැමනෙන්ඩද? Kandy පැත්තෙ ඉන්න models ලා නම් අඩුයි. බොරු කියන්න ඕන නෑනෙ. ඉතින් උඹට transport වලටත් එක්ක ගෙවන්න වෙයි. 👍

    හම්බෙයි මේං කියලා. එහෙම සර්ච් කරලා වරෙන් කිව්වාම එන මොඩල් කෙනෙක් නම් 5000 කට වඩා දෙන්න යන්න එපා. අ‍ැයි කියලා අහන්න එපා, අ‍ාවාම තේරෙයි. 🤣🤣🙏
    ------ Post added on Oct 14, 2022 at 4:02 PM

    me inne mandamanasikayek.. me ponnayawa ignore karanna
    ------ Post added on Oct 16, 2022 at 12:50 AM