SLT data වැඩ්ඩෝ

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,914
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම 1GB file එකක් download වෙන්න දැම්මා උදේ 7:58යි තත්පර 40 විතර. file එක download වෙලා ඉවර උනා 8:00යි තත්පර 10න විතර වගේ.
    මේකේ data calculation එක කොහොම වෙයිද?
    8ට කලින් ටික night data වලට add වෙයිද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    සිම්පල්නෙ බං

    උදේ 8ට කලින් ටික offpeak වුණාට 8 පහුවුණ ගමං Peak කැපෙනව

    උදේ 8ට කලින් දැම්ම කියල වැඩක් නෑ..
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    ela ela ban.
    data speed ekath ekka unta hariyatama oka set weida kiyala hithuna.
    dannawane. lankawane.
    Don't worry. අනිකවා බැරිවුනාට උන් මීටර් හදන්න හොඳටම දන්නවා 😂 ලෝකෙටම එකයි.
     
    • Haha
    Reactions: HKavinda

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    සිම්පල්නෙ බං

    උදේ 8ට කලින් ටික offpeak වුණාට 8 පහුවුණ ගමං Peak කැපෙනව

    උදේ 8ට කලින් දැම්ම කියල වැඩක් නෑ..
    8ta kalin denmath wenne peak walin kepena eka thama.

    okun a tharamatama horu
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    මගේ ඉන්ටර්නෙට් එක නිතරම ඩිස්කනෙක්ට් වෙන නිසා 4mbbs වලට අඩු කරල තියෙන්නෙ එයාල
    එයාලගෙ විසදුම ඒක
    Copper line එක සවුත්තු ඇති 😕 මහ කුනු පෙරේතයෝ බං දැන් මොබිටෙල් කෝල් ගන්නත් බෑ හරියට සමහර තැන්වලදී. ඩයලොග් broadband 4G වලිනුත් 40Mbps තියෙනවා 🤨
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    Copper line එක සවුත්තු ඇති 😕 මහ කුනු පෙරේතයෝ බං දැන් මොබිටෙල් කෝල් ගන්නත් බෑ හරියට සමහර තැන්වලදී. ඩයලොග් broadband 4G වලිනුත් 40Mbps තියෙනවා 🤨
    ඔව් බං දැං කොච්චර කල් ඉදන් කියනවද
    වේගෙ මදි කිව්වම ෆුල් ස්පීඩ් හදනව. ආයෙ ඩිස්කනෙක්ට් වෙනකොට ඒ කිව්වම ස්පීඩි එක බාගෙට අඩු කරනව
     
    • Sad
    Reactions: kevin_levin

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,914
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව් බං දැං කොච්චර කල් ඉදන් කියනවද
    වේගෙ මදි කිව්වම ෆුල් ස්පීඩ් හදනව. ආයෙ ඩිස්කනෙක්ට් වෙනකොට ඒ කිව්වම ස්පීඩි එක බාගෙට අඩු කරනව
    Fiber nadda