ලෑන්ඩ් සේල්ස් වලින්...

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ලෑන්ඩ් සේල්ස් වලින් ඉඩම් ගන්න එකේ යම් අවාසියක් එහෙම තියේද බන්?
    පොඩ්ඩක් කියහල්ලකෝ අදහස් එහෙම..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Pros - Clear deeds, no legal cases, Can get bank loans very easily, Land deeds are approved from Pradeshiya Saba, With less hassle water, electricity cam get easily through the land developer

    Cons - Expensive than direct buying, reservation deposits are non refundable if you change your mind..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832

    Deeds can manipulate without registration , some are putting registration after selling all the blocks . So be careful.
     
    • Like
    Reactions: krizta

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    Appa ow ow horu everywhere... Going with loan is the safe way since, bank checks are done more thoroughly..

    බැංකුවලට අහුවුණ නැති ඒවා තියෙනවා.
    හොඳම වැඩේ කලබල නොවී පුලුවන් තරම් හොයලා බලලා ඉඩම ගැනීමයි. ඉඩම විකුණන අයිතිකාරයාට හදිසි වැඩි වීම, වංචාවක් වීමට අනුලෝමව සමානුපාතික වේ.

    ඉඩම විකුණන්නේ නීති බාසෙක්, ඉඩම් මනින එකෙක්, දේශපාලුවෙක් , පොලීසියේ එකෙක් නම් හොඳම වැඩේ ඒක නොගෙන සිටීමයි.
     
    • Love
    Reactions: krizta

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    වාසි පිළිගන්න තැනකනම් හොර බොරු අඩු නිසා හිතට නිදහස්. කිව්ව පහසුකම් දුන්නේ නැට්ටම් ගිහින් බනින්න හරි පුළුවන්.
    අවාසි ගාන වැඩියි.